Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Lessons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ.

1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)

2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)

ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා.

SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කොහොම උනත් මම ඊළඟ post එකෙන් ට්රේඩ් එකක් දාන ආකාරය ගැන දාන්නම්.

[QUOTE="blcdilruk, post: 11097130, member: 213939"] [SIZE="5"][COLOR="Blue"][CENTER]අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ. 1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout) 2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing) [/CENTER][/COLOR][/SIZE] [IMG]http://img24.imageshack.us/img24/2525/bouncingbreakouts.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"][CENTER]ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා. [/CENTER][/COLOR][/SIZE] [IMG]http://img801.imageshack.us/img801/2876/bouncingbreakouts2.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][CENTER]SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කොහොම උනත් මම ඊළඟ post එකෙන් ට්රේඩ් එකක් දාන ආකාරය ගැන දාන්නම්. [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom