Digital Ocean කියන්නෙ No 01 Hosting Provider කෙනෙක්.. ඉතින් digital ocean ලගෙ අලුත් offer එකක් යනව මේ දවස් වල. ref link එකකින් site එකේ register උනොත් free $10 ක් දෙනව. මේ $10 න් අපිට පුලුවන් VPS එකක් මාස දෙකක් වගේ free use කරන්න. ඒ වගේම VPS එකක් register කරහම මාසෙක ගාන එක පාර කැපෙන්නේ නෑ. credit අඩු වෙන්නෙ hourly system එකට. ඒ කියන්නෙ පැයකට $0.007. එක නිසා අපිට ඕනිම වෙලාවක ඕනිම VPS server package එකකට upgrade, downgrade කරන්න පුලුවන්.
STEP 01
මේ link එකට යන්න.
https://m.do.co/c/87a5014c76a7
(direct site එකට ගිහින් register උනොත් free $10 හම්බවෙන්නේ නෑ. මේ link එකෙන්ම යන්න ඕනි.)
STEP 02
E-mail එකයි කැමති password එකකුයි දීලා Account එකක් create කරන්න.
STEP 03
Register කරපු e-mail එකට confirmation mail එකක් එනවා. ඒකෙ තියන link එක click කරලා account එක confirm කරන්න.
STEP 04
Credit Card Details add කරන්න ඕනි. local banks වලින් දෙන ATM කර්ඩ් 1 use කරන්න පුලුවන්. (account එකෙන් කීයක්වත් කැපෙන්නෙ නෑ.)
Credit card details enter කරන තැනට පහලින් promotional offer එක active වෙලාද කියල බලන්න.
(මේ වගේ)
STEP 05
දැන් account 1 Active. දැන් තියෙන්නෙ VPS Server 1 Create කරන්න. පහල විදිහට Create droplet click කරන්න. (මෙතනදි droplet 1 කියන්නෙ VPS 1ක්.)
STEP 06
ඊට පස්සෙ අපිට server එකට use කරන්න ඕනි os එකයි, server package එකයි, data center location එකයි select කරන්න.
(apache use කරනවනම් CentOs operating system එක ගොඩක් හොඳයි, package එකට $5 package එක select කරන්න, datacenter එකට ලගම තියන location එක select කරන්න. ලංකාවෙ නම් singapore එක හොදයි.)
Create click කරන්න. Server එක create වෙන්න ටික වෙලාවක් යනව. progress bar එක fill වෙනකන් ඉන්න.
දැන් VPS Server එක USE කරන්න පුලුවන්.
තව වැඩි විස්තර දැනගන්න ඕනිනම් මට PM එකක් දාන්න.

Last edited: