5 star hotel tiketh current yayida ?ow ow ... thaama ethanata watunne neh ne rata.. gatte inne..... anika tower drop unaa kiyala karanna deyak naa ithin... mama uba api gota denna ona ai kiyala thread eke kiyala dunna neda sago![]()
![]()
5 star hotel tiketh current yayida ?ow ow ... thaama ethanata watunne neh ne rata.. gatte inne..... anika tower drop unaa kiyala karanna deyak naa ithin... mama uba api gota denna ona ai kiyala thread eke kiyala dunna neda sago![]()
![]()
සුද්දන්ට ලංකාවට එන්න ප්ලේන් වලට සිග්නල් දෙන්නවත් කරන්ට් නැති වෙයි. සුද්දෝ ප්ලේන් එකේ ගිහින් චප්ප වෙයි..5 star hotel tiketh current yayida ?
offgrid system ekata parts kohenda gaththe?පවර් කට් ඒක්ක උබලා ගෙවල් වල ඉදන් වැඩ කරන්නේ කොහොමද?
ඒන ප්රශ්න මොාාානවද.
ඔෆිස් වලින් ඒන ප්රෙශර් ඒක කොහාමද?
මගේ නම් off grid ඒකක් setup කරලා තියෙන්නේ. මම 500w ඒකකින් මුලින් පටන්ගෙන දැන් 3.5kw තියෙනවා. සෙට් අප් කරගන්න විස්තර ඔන උන් මෙතන අහපල්ලා පුලුවන් විදියට සපෝට් ඒකක් දෙන්නම්.
දැන් මට තියෙන ප්රශ්නේ අපි කොහොම හරි පවර් ඒක හදා ගත්තා කියමුකෝ ඒත් ISP providers ලා කොච්චර වෙලාවක් අපිට service ඒක දෙයිද කියලා උබලට අදහසක් තියෙනවද?
kochara ganak giyda?මගේ නම් off grid ඒකක් setup කරලා තියෙන්නේ. මම 500w ඒකකින් මුලින් පටන්ගෙන දැන් 3.5kw තියෙනවා. සෙට් අප් කරගන්න විස්තර ඔන උන් මෙතන අහපල්ලා පුලුවන් විදියට සපෝට් ඒකක් දෙන්නම්.
yes mata dan dawasak idala fiber weda naISP providers ලා කොච්චර වෙලාවක් අපිට service ඒක දෙයිද
me kathawa serious. colombo wireline nam use karanne tikak vitara shape. Colombo walin pita, 4g (radio) use karana ayata tamai case.
something better than nothing isnt it. theres no better option wahana ganna ba, tiyana unta thel na, thel dunnot current na , current dunnot duwanna ba, gas gattot mala hodai, lampu thel gattot ekath na, induction gattot current na, dara lipa gattot darath na,4G crowd eka wireline walata maru wunama wireline walatath badu banis sago.