Fresh Cashew Nuts available for sale

Thilak78

Junior member
  • Feb 29, 2012
    101
    7
    18
    Machan cashew nuts thiyenawa.quelity eka hodai.Lankawe oni thenakata deliver karala denna puluwan.Oni aya ennawanam order karanna.Business ekata podi help ekak denna.Danna ayata kiyanna.
     

    Attachments

    • 71561625-cashew-nuts  1.jpg
      71561625-cashew-nuts 1.jpg
      15.6 KB · Views: 37
    • cashuw nut 2.jpg
      cashuw nut 2.jpg
      8.4 KB · Views: 32

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,741
    8,856
    113
    කෑම ජාති Sale කියල දැම්මම ටිකක් ගොන් ගතියක් එනව නේද... මං දවසක් පාරේ යනකොට දැක්කා කඩේක දාලා තියෙනව "ඉදිආප්ප විකිණීමට ඇත" කියල... ටිකක් අවුල් වගේ නේද.. .:lol:

    ව්‍යාපාරයට ජය.. :) Prices list එකක් මුල් post එකේම දාන්න..
    අන්තිමට කජ්ජක් කෑවේ Arcade Independance Square එකේ කජු කඩෙන්.. කජුත් සුපිරියි .. ගණනුත් ඒ වගේම සුපිරියි :lol:
     
    • Like
    Reactions: ML1987

    Thilak78

    Junior member
  • Feb 29, 2012
    101
    7
    18
    කෑම ජාති Sale කියල දැම්මම ටිකක් ගොන් ගතියක් එනව නේද... මං දවසක් පාරේ යනකොට දැක්කා කඩේක දාලා තියෙනව "ඉදිආප්ප විකිණීමට ඇත" කියල... ටිකක් අවුල් වගේ නේද.. .:lol:

    ව්‍යාපාරයට ජය.. :) Prices list එකක් මුල් post එකේම දාන්න..
    අන්තිමට කජ්ජක් කෑවේ Arcade Independance Square එකේ කජු කඩෙන්.. කජුත් සුපිරියි .. ගණනුත් ඒ වගේම සුපිරියි :lol:
    Machan price wenas wenawa ban.Katahari oni nam edata thiyena hodama price eka denawa.Ada price eka LKR 2300 per Kg.Thanks machan