Fuel Quota

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    40,535
    13,030
    113
    Black Pearl
    මොකක්ද මේ කියන්නෙ :oops:

    M0CVT9O.png

    meka dan fixed nadda? mage car ekata 16L weekly penawa

    Log weddi mehema enawa
    View attachment 178993

    Reg wenna hadaddi mehema enawa

    View attachment 178994

    Matath awa ara ayema register wenna kiyala msg eka. Ita passe mehema digatama.

    mage relation kenek ge wahanayak reg karaddi okama awa
    number eken log wenna hadaddi ehema user kenek naha kiyanawa :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    37,404
    1
    18,808
    113
    me otp utta nawattala munta password ekk danna barida ?

    Eligible Weekly Quota: 3.500 L
    Balance Weekly Quota: 3.500 L


    dn hadala wage
    ඔව් බං OTP එක මලවදේ.. හොඳම දේ QR Code එක ඉමේජ් එකක් විදියට ‌ෆෝන් එකේ සේව් කරගන්න එක. නැත්තං ෂෙඩ් එක ගාවට ගිහින් නටන්න තමා වෙන්නෙ

    මගෙත් දැං හරියට වැටෙනව..
    3.500 L
    3.500 L (y)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    25,144
    1
    56,420
    113
    30
    Kalutara
    ලීටර් 3.5 කියන්නෙ දැන් වදින්නෙ රුපියල් 1,500ට වඩා තව රුපියල් 75ක වැඩිපුර වදිනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,159
    21,445
    113
    Homagama
    මොකක්ද මේ කියන්නෙ :oops:

    M0CVT9O.png
    ඔකේ තේරුම ඔයාට එක පෝලිම් වාරයකදී ගහන්න පුළුවන් 4.5L විතරයි. ඒ කියන්නේ ඔයා වීක් එකේ කෝටා ඒක ගහගන්න පෝලිමේ 3 සැරයක් විතර ඉන්න ඕනේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,159
    21,445
    113
    Homagama
    මස්සිනා ගෙ car එක වෙන එකෙක් register වෙලා. පෝලිමේ වාහන තියලා ආවම මුන් register කරගන්නවා ද දන්නේ නෑ.
    චැසි නම්බර් එක ගන්නේ කොමද බන්? හෙන ගේමක් දෙන්න ඕනේ නේ
     
    • Sad
    Reactions: koj500