Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
funny katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

continue

ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා.

ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි.

හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා.

ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා.

කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා.

කට්ටඩියා පහන් තියලා මතුරනකොට අරූ හූ තියනවා.ඊට පස්සෙ කට්ටඩියා කොල්ලගේ කොන්ඩෙන් අල්ලලා දෙක තුනක් ගැහුවා.

"තෝ කවුද?"කට්ටඩියා ඇහුවා.

"කලු යකා."

"තෝ මොකද මේ නරයගෙ ඇඟට රිංගල ඉන්නේ " කට්ටඩියා මුට ගගහා අහනවා.

"මුන් මගේ අඩවියේ හිටියේ"

"තොට මේ නරයගෙ අඟෙන් යන්න මොනවද ඔන"

"බිල්ලක් දීපිය" කොල්ල කෑ ගහනවා.

"සැවුල් බිල්ලක් දුන්නොත් තෝ යනවද"

"බැ.."

"මම තෝව සැවුල් බිල්ලත් නැතුව එලවන්නද නත්නම් සැවුල් බිල්ල අරන් යනවද?"

"සැවුල් බිල්ල් දීපිය"

"සැවුල් බිල්ල ගත්තට පස්සේ මේ නරයගේ සරීරෙට රින්ගන්නැ කියලා සත්ත කරපිය"

"සත්තයි"

කට්ටඩියා එයා දන්න දේවල් වලින්කොහොම හරි කුකුල් බිල්ලට යකා එලවන්න වැඩේ ගොඩ දා ගත්තා.කුකුලා කොල්ලගේ අතට දුන්නා.ඊට පස්සේ සීන් එක සමීරයගෙම වචන වලින් කියනවනම් මෙහෙමයි.

"මචන් පොඩිකාලෙ ඉඳන් තම්න් එක්ක එකට හිටපු එකෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ පනපිටින් ඉන්න කුකුලෙක් අත්දෙකට අරන් උගේ බෙල්ල හපද්දි මොකද හිතෙන්නේ කියපන්.ඌ කුකුලගේ බෙල්ල අඹරලා ලේ එනකන් හැපුව බං .කට වටේ ලේ ගෑවිලා එව්වගෙ පොඩි පිහාටු කෑලි ඇලිලා.පිස්සු හැදෙනව බං."

කුකුල මැරෙනකන්ම අරූ කුකුලගේ බෙල්ල හපලා.කුකුලා මැරෙනකොට කොල්ලත් කලන්තේ දාල වැටුනා.සිහිය ආවට පස්සෙ උට හොඳයි.ඒ උනාට උට කිසිම දෙයක් මතක නෑ.

පසුවදන:

සමීරය පස්සේ අනික් කොල්ලගෙන් අහල තිබ්බා උස්සන්ගොඩ ඉඳල එන්න හදද්දි මොනව උනත් වාහනේ නතර කරන්න එපා කිව්වේ ඇයි කියලා.ඌ කියල තිබ්බේ කොච්චර කරුවලේ උනත් ඌ දැක්කලු කොට කලු මිනිහෙක් උට එන්න කියල අතවනනවා.

මේ සිද්දියට ලක් වෙච්ච සෙට් එකෙන් සමීරය ඇරෙන්න අනිත් උන් ඔක්කොම කතෝලික.උන් ඔක්කොම අවුරුදු 28 වඩා බාලයි.ඔය ඔක්කොම සෙට් එක පිටින් (සමීරයත් එක්ක ) ගිය මාසේ ඉතාලි ගියා. අය නිවාඩුවකට වාගේ එන්න හිතුනොත් ඇරෙන්න ලංකාවට එන එකක් නෑ කියලාතමා කිව්වේ.

ආයේ සැරයක් මම මේ කියන්නේ මේක් ඇහුවට පස්සේ මටත් පොඩ්ඩක් විරිත්තිලා හිටියේ.මොකද මම් දන්නවා සමීරය කයිවාරුකාරයෙක් නෙවේ කියලා.ඌ මේක කාටවත් කියන්න එප කියලත් කිව්වා.ඒ උනාට ඉතාලි ගියාට පස්සේ මේක ලිව්වට කමක් නැද්ද කියලා අහපුවාම ඔනනම් ලියපන් කියලා කිව්වා.ඒකයි ලිව්වේ

[QUOTE="fly with me, post: 7455550, member: 271698"] continue ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා. ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි. හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා. ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා. කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා. කට්ටඩියා පහන් තියලා මතුරනකොට අරූ හූ තියනවා.ඊට පස්සෙ කට්ටඩියා කොල්ලගේ කොන්ඩෙන් අල්ලලා දෙක තුනක් ගැහුවා. "තෝ කවුද?"කට්ටඩියා ඇහුවා. "කලු යකා." "තෝ මොකද මේ නරයගෙ ඇඟට රිංගල ඉන්නේ " කට්ටඩියා මුට ගගහා අහනවා. "මුන් මගේ අඩවියේ හිටියේ" "තොට මේ නරයගෙ අඟෙන් යන්න මොනවද ඔන" "බිල්ලක් දීපිය" කොල්ල කෑ ගහනවා. "සැවුල් බිල්ලක් දුන්නොත් තෝ යනවද" "බැ.." "මම තෝව සැවුල් බිල්ලත් නැතුව එලවන්නද නත්නම් සැවුල් බිල්ල අරන් යනවද?" "සැවුල් බිල්ල් දීපිය" "සැවුල් බිල්ල ගත්තට පස්සේ මේ නරයගේ සරීරෙට රින්ගන්නැ කියලා සත්ත කරපිය" "සත්තයි" කට්ටඩියා එයා දන්න දේවල් වලින්කොහොම හරි කුකුල් බිල්ලට යකා එලවන්න වැඩේ ගොඩ දා ගත්තා.කුකුලා කොල්ලගේ අතට දුන්නා.ඊට පස්සේ සීන් එක සමීරයගෙම වචන වලින් කියනවනම් මෙහෙමයි. "මචන් පොඩිකාලෙ ඉඳන් තම්න් එක්ක එකට හිටපු එකෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ පනපිටින් ඉන්න කුකුලෙක් අත්දෙකට අරන් උගේ බෙල්ල හපද්දි මොකද හිතෙන්නේ කියපන්.ඌ කුකුලගේ බෙල්ල අඹරලා ලේ එනකන් හැපුව බං .කට වටේ ලේ ගෑවිලා එව්වගෙ පොඩි පිහාටු කෑලි ඇලිලා.පිස්සු හැදෙනව බං." කුකුල මැරෙනකන්ම අරූ කුකුලගේ බෙල්ල හපලා.කුකුලා මැරෙනකොට කොල්ලත් කලන්තේ දාල වැටුනා.සිහිය ආවට පස්සෙ උට හොඳයි.ඒ උනාට උට කිසිම දෙයක් මතක නෑ. . පසුවදන: සමීරය පස්සේ අනික් කොල්ලගෙන් අහල තිබ්බා උස්සන්ගොඩ ඉඳල එන්න හදද්දි මොනව උනත් වාහනේ නතර කරන්න එපා කිව්වේ ඇයි කියලා.ඌ කියල තිබ්බේ කොච්චර කරුවලේ උනත් ඌ දැක්කලු කොට කලු මිනිහෙක් උට එන්න කියල අතවනනවා. මේ සිද්දියට ලක් වෙච්ච සෙට් එකෙන් සමීරය ඇරෙන්න අනිත් උන් ඔක්කොම කතෝලික.උන් ඔක්කොම අවුරුදු 28 වඩා බාලයි.ඔය ඔක්කොම සෙට් එක පිටින් (සමීරයත් එක්ක ) ගිය මාසේ ඉතාලි ගියා. අය නිවාඩුවකට වාගේ එන්න හිතුනොත් ඇරෙන්න ලංකාවට එන එකක් නෑ කියලාතමා කිව්වේ. ආයේ සැරයක් මම මේ කියන්නේ මේක් ඇහුවට පස්සේ මටත් පොඩ්ඩක් විරිත්තිලා හිටියේ.මොකද මම් දන්නවා සමීරය කයිවාරුකාරයෙක් නෙවේ කියලා.ඌ මේක කාටවත් කියන්න එප කියලත් කිව්වා.ඒ උනාට ඉතාලි ගියාට පස්සේ මේක ලිව්වට කමක් නැද්ද කියලා අහපුවාම ඔනනම් ලියපන් කියලා කිව්වා.ඒකයි ලිව්වේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom