Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
funny katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරක් මස්

Posted by Kassa April 29, 2010, under Uncategorized, ගමේ කතා, හිනා යන්නෑ | 6 Comments

කතාවක් නෙවෙ.ඉස්සර බෝක්කුව උඩ ඉද්දි කියපු පල් හෑලි.

අපි කැම්පස් ගිහිල්ල දෙවෙනි අවුරුද්දෙ හොස්ටල් හම්බුනේ නැ.බොඩින් ගතවුනා(වනගත උනා වගේ තමා).කඩෙන් කන් එක පට්ට පාඩුයි.උයන්න ගත්තා.

"අපි නම් දැන් කඩෙන් කන්නේ නෑ".මම කිව්වා.

"ඇයි" චමීරය ඇහුවා.

"අපි බොඩිමේ උයනවා."මම කිව්වා.

"උඹලා ගෝවත් උයනවද?" නන්දනයා ඇහුවා.

මම තාම දන්නෙ නැ නන්දනයා එහෙම අහුවෙ ඇයි කියලා.මම කියල තියනව වගේ උට පිස්සු.මම ඕක උගෙන් අහපුවම ඌ කිව්වෙ නිකන් ඇහුවේ කියලා.එ උනාට කොල්ලෙක් බොඩිමක උයනවා කිව්වම කිසිම තෙරුමක් නැතුව "ගෝවත් උයනවද" කියලා අහන ජාතියෙ එකෙක් ජිවිතේට හම්බෙයි කියල හිතෙනවද?

චමීරයගෙ ඔව්ව නැ.සරල ප්රශ්න "දැන් එතකොට මස් මාලු උයන්න දන්න එකෙක් ඉන්නව්ද ඕකෙ"

"නෑ ඔයි. එව්ව කරනවනම් මැටි මුට්ටි එහෙම වෙනම ගන්න එපැයි.දැන් තියන ඔක්කොම ඇලුමීනියං."

"නැති එකම තමා හොඳ.නිකන් පව් පුරවගන්න වැඩ."නන්දනයා සුදනා වගේ කතාව.

චමීරට මලම පැන්නා"ඇයි දැන් තෝ මස් කන්නෙම නැද්ද?"

"කුකුල් මස් කනවා.හරක් මස් කන්නේ නැ"නන්දනයා කිව්වා.

"මොකෝ උඹ සත්තු වර්ග කරලද කන්නේ?" මම ඇහුවා.

"නැ නැ නන්දනයගේ පැත්තෙන් බලනකොට ඌ කියපු එක හරි" චමීරය කිංඩි හිනාවක් දාල කිව්වා.

"ඒ මොකො උබ එහෙම කියන්නේ" නන්දනය ඇහුවා.

"නෑ ඉතින්, මිනිස්සු මිනී මස් කන්නෑ හරක් හරක් මස් කන්නෑ. "

එහෙම කියලා හූවකුත් තියාගෙන චමීරය ගෙදර දිව්වා.

[QUOTE="fly with me, post: 7455558, member: 271698"] [B][URL="http://www.thelastrow.net/?p=286"]හරක් මස්[/URL][/B] Posted by Kassa April 29, 2010, under [URL="http://www.thelastrow.net/?cat=1"]Uncategorized[/URL], [URL="http://www.thelastrow.net/?cat=7"]ගමේ කතා[/URL], [URL="http://www.thelastrow.net/?cat=22"]හිනා යන්නෑ[/URL] | [URL="http://www.thelastrow.net/?p=286#comments"]6 Comments[/URL] කතාවක් නෙවෙ.ඉස්සර බෝක්කුව උඩ ඉද්දි කියපු පල් හෑලි. . [URL="http://www.thelastrow.net/wp-content/uploads/2010/04/beef.jpg"][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/04/beef.jpg[/IMG][/URL] . අපි කැම්පස් ගිහිල්ල දෙවෙනි අවුරුද්දෙ හොස්ටල් හම්බුනේ නැ.බොඩින් ගතවුනා(වනගත උනා වගේ තමා).කඩෙන් කන් එක පට්ට පාඩුයි.උයන්න ගත්තා. "අපි නම් දැන් කඩෙන් කන්නේ නෑ".මම කිව්වා. "ඇයි" චමීරය ඇහුවා. "අපි බොඩිමේ උයනවා."මම කිව්වා. "උඹලා ගෝවත් උයනවද?" නන්දනයා ඇහුවා. මම තාම දන්නෙ නැ නන්දනයා එහෙම අහුවෙ ඇයි කියලා.මම කියල තියනව වගේ උට පිස්සු.මම ඕක උගෙන් අහපුවම ඌ කිව්වෙ නිකන් ඇහුවේ කියලා.එ උනාට කොල්ලෙක් බොඩිමක උයනවා කිව්වම කිසිම තෙරුමක් නැතුව "ගෝවත් උයනවද" කියලා අහන ජාතියෙ එකෙක් ජිවිතේට හම්බෙයි කියල හිතෙනවද? චමීරයගෙ ඔව්ව නැ.සරල ප්රශ්න "දැන් එතකොට මස් මාලු උයන්න දන්න එකෙක් ඉන්නව්ද ඕකෙ" "නෑ ඔයි. එව්ව කරනවනම් මැටි මුට්ටි එහෙම වෙනම ගන්න එපැයි.දැන් තියන ඔක්කොම ඇලුමීනියං." "නැති එකම තමා හොඳ.නිකන් පව් පුරවගන්න වැඩ."නන්දනයා සුදනා වගේ කතාව. චමීරට මලම පැන්නා"ඇයි දැන් තෝ මස් කන්නෙම නැද්ද?" "කුකුල් මස් කනවා.හරක් මස් කන්නේ නැ"නන්දනයා කිව්වා. "මොකෝ උඹ සත්තු වර්ග කරලද කන්නේ?" මම ඇහුවා. "නැ නැ නන්දනයගේ පැත්තෙන් බලනකොට ඌ කියපු එක හරි" චමීරය කිංඩි හිනාවක් දාල කිව්වා. "ඒ මොකො උබ එහෙම කියන්නේ" නන්දනය ඇහුවා. "නෑ ඉතින්, මිනිස්සු මිනී මස් කන්නෑ හරක් හරක් මස් කන්නෑ. " එහෙම කියලා හූවකුත් තියාගෙන චමීරය ගෙදර දිව්වා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom