Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
funny katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් චොකලට් සිගරැට්

Posted by Kassa April 27, 2010, under Uncategorized, ඉස්කෝලෙ, හිනා යන්නෑ | 6 Comments

මම මෙක මෙ ලඟදි ඇහුවේ.සමහර කට්ටිය අහල ඇති.

නාසා ආයතයට් පොඩි පරීක්සනයක් කොරන්ට ඔන වෙලා තිබ්බා. හඳේ දිග කාලයක් ජීවත් උනාට පස්සෙ මිනිස්සුන්ගේ හැසිරීම මොන වගේ ද කියලා තමා බලන්න ඔනකම තිබ්බේ.

මේකට මිනිස්සු තුන් දෙනෙක්ව යොදාගන්න තීරණය කලා. තුන් දෙනාව තෝරගත්තේ worldwide ලොතරැයියකින්.

මොන කරුමෙකටද මන්දා ලොතරැයි තුනම ඇදුනේ ලංකාවේ තුන් දෙනෙක්ට.

දැන් කට්ටියම හඳට යන්න සෙට් වෙනවා.

හඳට උනත් ඔහේ නිකන් යවන් නෑ.කොන්දේසි තියනවා.හඳේ ඉද්දි කෑම බීම මොකුත් නෑ.පෝෂනීය ටැබ්ලට් එකක් දවසකට සැරයක් දෙනවා. එච්චරයි. මෙලෝ කොරන්ඩ දේකුත් නෑ.(මොකෝ හඳේ කෑලි ඉන්නව කියලැයි ටෝක් කරන්න )

ඒ හින්දා මානුෂික හැඟීම් සලකලා හැම කෙනාටම තමන් කැමති ඕනම දේකින් කිලෝ10 ගානේ අරන් යන්න චාන්ස් එකක් දුන්නා.

පලවෙනි එකා ශාස්ත්රීය ඩයල් එකක්.ඌ කිලෝ 10ටම පොත් අරගත්තා ගිහින් කියවන්න.

දෙවනි එකා පට්ට පෙරේතයා.ඌ කිලෝ 10ටම චොකොලට් ගත්තා.

තුන් වෙනි එකා තනි දුමා. ඌ කිලෝ 10ටම සිගරට් ගත්තා .

ඊට පස්සේ කට්ටියම රොකට් එක්ක පටවලා හඳට ඇරියා.

මාස තුනකට පස්සේ එක්ක ගියපු රොකට් එකේම කට්ටිය ආපහු ආවා.

ඇවිල්ලා එක එකා තමගේ අත්දැකීම් රූපවාහිනියට ප්රකාශ කරනවා.

මුලින්ම ශාස්ත්රීය පොර, "හඳේ ඉන්නකොට පුදුම නිස්කලන්කයි.තම්ගේ පාඩුවෙ ඕනතරම් පොත් කියවන්න පුලුවන්." පොර හෙනම සන්තෝසෙන් කිව්වා.

ඊලඟට චොකොලට් අරන් ගියපු ඩයල් එක තමන්ගේ අදහස් ප්රකාශ කලා "හඳ ෂෝක්.ඕන තරම් චොකලට් කන්න පුලුවන්.මොකෙක් වත් උදුරන්න එන්නේ නෑ, මරු ".

ඇන්තිමටම ආවේ සිගරට් අරන් ගියපු එකා.පොරට මල පැනලා.මොකුත් කියන්නෑ බුම්මගෙන ඉන්නවා.

"මොකද තමුන්නාන්සේ විතරක් අසතුටින් වගේ ඉන්නෙ " එතන හිටපු නිවේදක අයියා ඇහුවා.

අරූට අම්බානක මල පැනලා "මල්ලි මේ ,මගෙන් කුණුහරුප අහගන්නැතුව ඉන්නවද. කිලෝ 10ක සිගරට් අරන් ගියාට එක ගිනිපෙට්ටියක් අරන්යන්න බැරිඋනා ඔයි".

[QUOTE="fly with me, post: 7455564, member: 271698"] [B][URL="http://www.thelastrow.net/?p=281"]පොත් චොකලට් සිගරැට්[/URL][/B] Posted by Kassa April 27, 2010, under [URL="http://www.thelastrow.net/?cat=1"]Uncategorized[/URL], [URL="http://www.thelastrow.net/?cat=6"]ඉස්කෝලෙ[/URL], [URL="http://www.thelastrow.net/?cat=22"]හිනා යන්නෑ[/URL] | [URL="http://www.thelastrow.net/?p=281#comments"]6 Comments[/URL] මම මෙක මෙ ලඟදි ඇහුවේ.සමහර කට්ටිය අහල ඇති. . [URL="http://www.thelastrow.net/wp-content/uploads/2010/04/moon.jpg"][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/04/moon.jpg[/IMG][/URL] . නාසා ආයතයට් පොඩි පරීක්සනයක් කොරන්ට ඔන වෙලා තිබ්බා. හඳේ දිග කාලයක් ජීවත් උනාට පස්සෙ මිනිස්සුන්ගේ හැසිරීම මොන වගේ ද කියලා තමා බලන්න ඔනකම තිබ්බේ. මේකට මිනිස්සු තුන් දෙනෙක්ව යොදාගන්න තීරණය කලා. තුන් දෙනාව තෝරගත්තේ worldwide ලොතරැයියකින්. මොන කරුමෙකටද මන්දා ලොතරැයි තුනම ඇදුනේ ලංකාවේ තුන් දෙනෙක්ට. දැන් කට්ටියම හඳට යන්න සෙට් වෙනවා. හඳට උනත් ඔහේ නිකන් යවන් නෑ.කොන්දේසි තියනවා.හඳේ ඉද්දි කෑම බීම මොකුත් නෑ.පෝෂනීය ටැබ්ලට් එකක් දවසකට සැරයක් දෙනවා. එච්චරයි. මෙලෝ කොරන්ඩ දේකුත් නෑ.(මොකෝ හඳේ කෑලි ඉන්නව කියලැයි ටෝක් කරන්න ) ඒ හින්දා මානුෂික හැඟීම් සලකලා හැම කෙනාටම තමන් කැමති ඕනම දේකින් කිලෝ10 ගානේ අරන් යන්න චාන්ස් එකක් දුන්නා. පලවෙනි එකා ශාස්ත්රීය ඩයල් එකක්.ඌ කිලෝ 10ටම පොත් අරගත්තා ගිහින් කියවන්න. දෙවනි එකා පට්ට පෙරේතයා.ඌ කිලෝ 10ටම චොකොලට් ගත්තා. තුන් වෙනි එකා තනි දුමා. ඌ කිලෝ 10ටම සිගරට් ගත්තා . ඊට පස්සේ කට්ටියම රොකට් එක්ක පටවලා හඳට ඇරියා. . මාස තුනකට පස්සේ එක්ක ගියපු රොකට් එකේම කට්ටිය ආපහු ආවා. ඇවිල්ලා එක එකා තමගේ අත්දැකීම් රූපවාහිනියට ප්රකාශ කරනවා. මුලින්ම ශාස්ත්රීය පොර, "හඳේ ඉන්නකොට පුදුම නිස්කලන්කයි.තම්ගේ පාඩුවෙ ඕනතරම් පොත් කියවන්න පුලුවන්." පොර හෙනම සන්තෝසෙන් කිව්වා. ඊලඟට චොකොලට් අරන් ගියපු ඩයල් එක තමන්ගේ අදහස් ප්රකාශ කලා "හඳ ෂෝක්.ඕන තරම් චොකලට් කන්න පුලුවන්.මොකෙක් වත් උදුරන්න එන්නේ නෑ, මරු ". ඇන්තිමටම ආවේ සිගරට් අරන් ගියපු එකා.පොරට මල පැනලා.මොකුත් කියන්නෑ බුම්මගෙන ඉන්නවා. "මොකද තමුන්නාන්සේ විතරක් අසතුටින් වගේ ඉන්නෙ " එතන හිටපු නිවේදක අයියා ඇහුවා. අරූට අම්බානක මල පැනලා "මල්ලි මේ ,මගෙන් කුණුහරුප අහගන්නැතුව ඉන්නවද. කිලෝ 10ක සිගරට් අරන් ගියාට එක ගිනිපෙට්ටියක් අරන්යන්න බැරිඋනා ඔයි". [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom