G7 සමූහයෙනුත් ලංකාවට යළි ගෙවන්න අවශ්‍ය නැති surety ඩොලර් බිලියන 3 ක්

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,411
    5,734
    113
    31
    Moratuwa
    www.facebook.com
    කෙළින්ම ණය විදිහට නෙවෙයි, surety එකක් විදිහට. මේකට අපේ පැත්තෙන් collateral මොනවත්ම ඕනත් නැහැ. සරලව කිව්වොත් අපිට ඉස්සරහට financing වලදි ප්‍රශ්නයක් ආවොත් creditors ලාට security එකක් විදිහට තහවුරු කිරීමක්. (තවත් සරල කරොත් loan එකක ඇප අත්සන් කරනවා වගේ. Specific loan එකකට නැතිව අපි ගන්න ඕන ලෝන් එකකට සුදුසු විදිහට) මීට අමතරව G7 Investment සෑහෙන ප්‍රමාණයක් එන්නත් ඉඩක් තියෙනවා.

    Default වෙන එක කොච්චර නරක වුණත් ඕකෙන් තියෙන එක හොඳක් තමයි මේ. Emergency එකක් declare කරාම aid එවන්න ලේසි වෙනවා වගේම තමයි. කොම්පැණියක් වුණත් සමහර වෙලාවට නැගිටින්න නම් bankruptcy filing එකකට යන්න වෙනවානෙ. ලංකාවත් එහෙමයි. ලෝකෙට බොරු කිය කියා ඉන්නවාට වඩා ඇත්ත කියලා උදව්වක් ගන්නෙ මෙහෙමයි.

    Sources මේකට නම් තියෙනවා ඇති තරම්. G7 to help Sri Lanka Secure Financing කියලා සර්ච් කරාම ඕන තරම් එයි. 😊
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,530
    2,312
    113
    Hidden
    ලෝකෙට බොරු කිය කියා ඉන්නවාට වඩා ඇත්ත කියලා උදව්වක් ගන්නෙ මෙහෙමයි :P

    0wZ2ReW.jpg
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,734
    113
    31
    Moratuwa
    www.facebook.com
    Ranil in action!

    Save my Mother Land.
    බුවා මේක හරි පාරට දාලා දෙයි. එකම ප්‍රශ්නෙ කාලා බීලා, ගිය ගමන් තෙල් ගහගෙන, බේත් හේත් එහෙම අඩුපාඩු නැතිව අරගෙන නිදහසේ ඉන්නකොට අපේ යක්ක පුත්තුන්ට කොටි නැගිටින එකයි, මුස්ලිම් ගෑනු කළු අඳින එකයි ගැන ප්‍රශ්න ඇති වෙලා රට බේර ගන්න අවශ්‍ය වෙන එක. 🤣🤣

    ලෝකෙට බොරු කිය කියා ඉන්නවාට වඩා ඇත්ත කියලා උදව්වක් ගන්නෙ මෙහෙමයි :P

    0wZ2ReW.jpg
    හායි මචන්, කාලෙකට පස්සෙ. 😊
    ------ Post added on May 20, 2022 at 9:32 AM
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    2,421
    1,030
    113
    Cartoon Thinking GIF by SpongeBob SquarePants


    Gota aththatama rata hadannane mee okkoma banum ahala thiyyenne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,711
    5,510
    113
    ගෝටා හෝ රාජපක්ෂ කෙනෙක් බලේ ඉන්න රටකට ලෝකේ උදව් කරන්නේ නෑ...ඒකට ප්‍රසිද්ධියේ කියන්න බැරි ලොකු හේතුවක් තියෙනවා.ඒක කිව්වොත් වෙන වෙන ප්‍රශ්ණ අැති වෙන නිසා කියන්නේ නෑ.ඒත් දන්න කට්ටිය ඒක දන්නවා.ඒ හේතුවේ කොණකත් ඉන්නේ රාජපක්ෂලා..උන්ගෙ බලපෙරේතකම නිසා තමා මේ රටට මෙහෙම වුනේ.වෙන කාටවත් බැණල වැඩක් නෑ.රටේ මිනිස්සු දැන් තීරණය කරන්න ඕන රාජපක්ෂලව බලේ තියන් රටම අගාධයට ගෙනියනවද නැත්නම් රාජපක්ෂලව අයින් කරල රටට හොඳ කලක් උදා කරල දෙනවද කියලා..හොඳට මතක තියාගන්න රාජපක්ෂ කෙනෙක් බලයේ ඉන්නකන් මේ රට අන්ත හිඟන රටක් වෙනවා දවසින් දවස..වෙන කවුරුවත් පලි නෑ ඒකට පලි බල ලොභී රාජපක්ෂලා.රනිල් නෙමෙයි මොකා අගමැති වුනත් වැඩක් නෑ රාජපක්ෂ කෙනෙක් බලේ ඉඳලා..මේ වගේ ත්‍රෙඩ් හොඳයි ඉතිං කටගැස්මට..🤣
    .
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,894
    9,524
    113
    Miami
    නැව් එන්න පටන් අරන් තියෙන්නෙ. සෙනසුරාදා, ඉරිදා දෙකේ petrol diesel පුළුවන් උපරිමෙන් (bowser capabilities අනුව) බෙදනවා. 👍
    uba media spokesman kenkda?

    ගෝටා හෝ රාජපක්ෂ කෙනෙක් බලේ ඉන්න රටකට ලෝකේ උදව් කරන්නේ නෑ...ඒකට ප්‍රසිද්ධියේ කියන්න බැරි ලොකු හේතුවක් තියෙනවා.ඒක කිව්වොත් වෙන වෙන ප්‍රශ්ණ අැති වෙන නිසා කියන්නේ නෑ.ඒත් දන්න කට්ටිය ඒක දන්නවා.ඒ හේතුවේ කොණකත් ඉන්නේ රාජපක්ෂලා..උන්ගෙ බලපෙරේතකම නිසා තමා මේ රටට මෙහෙම වුනේ.වෙන කාටවත් බැණල වැඩක් නෑ.රටේ මිනිස්සු දැන් තීරණය කරන්න ඕන රාජපක්ෂලව බලේ තියන් රටම අගාධයට ගෙනියනවද නැත්නම් රාජපක්ෂලව අයින් කරල රටට හොඳ කලක් උදා කරල දෙනවද කියලා..හොඳට මතක තියාගන්න රාජපක්ෂ කෙනෙක් බලයේ ඉන්නකන් මේ රට අන්ත හිඟන රටක් වෙනවා දවසින් දවස..වෙන කවුරුවත් පලි නෑ ඒකට පලි බල ලොභී රාජපක්ෂලා.
    .
    hethuwa kiyapanko
    ------ Post added on May 20, 2022 at 9:44 AM
     
    • Like
    Reactions: Dhanushka.N

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,711
    5,510
    113
    uba media spokesman kenkda?


    hethuwa kiyapanko
    ------ Post added on May 20, 2022 at 9:44 AM

    මේකේ ඉන්න දාරම බයියො දන්නව සීන් ඵක..මේ දවස්වල උන් මේකේ දාන කොමන්ට් පොඩ්ඩක් බලපං.උඹට හිතාගන්න පුළුවන් වෙයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    11,997
    1,812
    113

    G7 backs debt relief efforts for Sri Lanka​


    KOENIGSWINTER, Germany, May 19 (Reuters) - The Group of Seven economic powers support efforts to provide debt relief for Sri Lanka, G7 finance chiefs said on Thursday in a draft communique from a meeting in Germany after the country defaulted on its sovereign debt. ...
    G7 countries said in their statement they were committed to finding long-term solutions for the Indian Ocean nation and urged it to "negotiate constructively" with the International Monetary Fund on a potential loan programme.
    "The G7 stands ready to support the Paris Club’s efforts, in line with its principles, to address the need for a debt treatment for Sri Lanka," they said, referring to the group of mostly rich creditor nations.
    The draft statement, which is to be finalised before the end the G7finance ministers' meeting on Friday, also called on other big creditor nations not in the Paris Club to coordinate with the group and urged them to provide debt relief on comparable terms.
    G7 finance chiefs also singled out China, which has become a major creditor to low-income countries, to actively contribute to debt relief for such countries.

    https://www.reuters.com/world/g7-backs-debt-relief-efforts-sri-lanka-draft-communique-2022-05-19/
     
    • Like
    Reactions: Indrajith Gamage