Game of Thrones Fans

Maui_15

Well-known member
  • Jan 13, 2018
    3,758
    6,418
    113
    ade pattaii........

    mewa thama original spoilers....

    thawa dragonsla enawa gemata....
    Euronge ships set ekatama kela wenwa dragons + yara ge set eka awilla nelana nelillen....

    bt golden company eke un darunuwata gahnwa jonge set ekata.....
    greyworm karayatath baba hambenwa....

    arya + hound brothers awilenwa :D

    arya berenawa.bt eka pahadili na.

    okai heta enne. :D




    Euron yanthan berenwa.bt jaime ekka gemata ghn dennama marenwa.
    Ai ubata HBO 1n pennuwada episode 1 kalin..:angry::angry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    OgdAHPb.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,501
    12,038
    113
    ade pattaii........

    mewa thama original spoilers....

    thawa dragonsla enawa gemata....
    Euronge ships set ekatama kela wenwa dragons + yara ge set eka awilla nelana nelillen....

    bt golden company eke un darunuwata gahnwa jonge set ekata.....
    greyworm karayatath baba hambenwa....

    arya + hound brothers awilenwa :D

    arya berenawa.bt eka pahadili na.

    okai heta enne. :D




    Euron yanthan berenwa.bt jaime ekka gemata ghn dennama marenwa.

    balamukoooo.....habayi ehema novunoth uba mokada karanne
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,141
    113
    S.K
    ade pattaii........

    mewa thama original spoilers....

    thawa dragonsla enawa gemata....
    Euronge ships set ekatama kela wenwa dragons + yara ge set eka awilla nelana nelillen....

    bt golden company eke un darunuwata gahnwa jonge set ekata.....
    greyworm karayatath baba hambenwa....

    arya + hound brothers awilenwa :D

    arya berenawa.bt eka pahadili na.

    okai heta enne. :D




    Euron yanthan berenwa.bt jaime ekka gemata ghn dennama marenwa.

    ඔහොම Spoil කරන්න එපා යකූ...
    තට්ටස් ට නම් SHOT එක හම්බෙනව කියනවා.
    මකරගේ සීන් එක ගැන හිතෙන්නෙවත් නැති කතා බං මිනිස්සු කියන්නේ..
    Winter fell එකේ යුද්ධෙට නාපු මකරු මෙකට වෙනම කඩා පාත් වේවිද බං.. :eek::eek::eek:
    ඩැනී මකරෙක් වෙන කතාවක් කියනව. මට නම් හිතෙන්නේ මකර එක්ක ඩැනී තනියම ගේමට යයි. Suicide Mission එකක්..
    රේගාර් , ජෝන්ට Control වෙන්න නම් ඩැනී ඉවරයක් වෙන්න ඕන ඇති..
    ගහන්න ඔන්න මෙන්න ඉද්දි ඩැනී බඩ වෙයිද...:rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,141
    113
    S.K
    නියම ටාගේරියන් උරුමක්කාරය :baffled:
    අනේ කව්ද බං දන්නෙ. පොතේ ඔහොම fire immune නෑලු. අර බිත්තර ටික අරං කාල් ඩ්‍රෝගෙ දර සෑයට පැනපු එකේ විතරලු එහෙම පිචිචෙන්නැත්තෙ :yes:

    මට මතකයි පලවෙනි සීසන් එකේ පලවෙනිම හරි දෙවෙනි හරි Episode එකේ ඩැනී නාන සීන් එකකදී නටන උණු වතුර අතකට වැටෙන සීන් එකක් තිබ්බා එතනදිත් ඩැනීට Effect එකක් තිබුණේ නෑ.. ඩැනී ට නප්පියටම තද උනාම Real Dragon නැගිටින කතාවක් තිබුණා..එතනින් කියවෙන දේ මොකද්ද කියල හෙට බලා ගත හැකි. තද වෙන්න පුලුවන් උපරිමේටම තද වෙලා ඉන්න අස්සේ තට්ටස් කෙලින්න යන එකත් එළිටර එනවා අනිව ටිරියන් Expose කරනව වෙන්න ඕන. .ඩැනී Dragon කෙනෙක්ට Convert උනොත් නම් මෙච්චර බලන් ආපු සීරීස් එකේම මෙව්ව එක නැති වෙලා යනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,469
    4,598
    113
    අද නම් හදට ආවා
    මට මතකයි පලවෙනි සීසන් එකේ පලවෙනිම හරි දෙවෙනි හරි Episode එකේ ඩැනී නාන සීන් එකකදී නටන උණු වතුර අතකට වැටෙන සීන් එකක් තිබ්බා එතනදිත් ඩැනීට Effect එකක් තිබුණේ නෑ.. ඩැනී ට නප්පියටම තද උනාම Real Dragon නැගිටින කතාවක් තිබුණා..එතනින් කියවෙන දේ මොකද්ද කියල හෙට බලා ගත හැකි. තද වෙන්න පුලුවන් උපරිමේටම තද වෙලා ඉන්න අස්සේ තට්ටස් කෙලින්න යන එකත් එළිටර එනවා අනිව ටිරියන් Expose කරනව වෙන්න ඕන. .ඩැනී Dragon කෙනෙක්ට Convert උනොත් නම් මෙච්චර බලන් ආපු සීරීස් එකේම මෙව්ව එක නැති වෙලා යනවා.

    pissuda yako dragon kenek wenne na.
    thawa dragonsla set ekak enawa witharai...
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,879
    921
    113
    Homagama
    උබලට මතකද ඩැනී විසේරියස්වයි රේගාර්වයි දම්වැල් දාලා හිර කරලා තියෙන කාලේ ඩ්රෝගන් අතුරුදහන් වෙලා හිටියා?
    ඩ්රෝගන් ඒ ගිහින් තියෙන්නේ බිත්තර දාන්න නම්?
    එන එපිසෝඩ් එකේ යුරෝන් නැවේ ඉඳලා මුණ දෙක කරන් බලන් ඉන්නේ තව මකරු සෙට් එකක් එනවා දැකල නම්?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,101
    2,888
    113
    斯里蘭卡
    උබලට මතකද ඩැනී විසේරියස්වයි රේගාර්වයි දම්වැල් දාලා හිර කරලා තියෙන කාලේ ඩ්රෝගන් අතුරුදහන් වෙලා හිටියා?
    ඩ්රෝගන් ඒ ගිහින් තියෙන්නේ බිත්තර දාන්න නම්?
    එන එපිසෝඩ් එකේ යුරෝන් නැවේ ඉඳලා මුණ දෙක කරන් බලන් ඉන්නේ තව මකරු සෙට් එකක් එනවා දැකල නම්?
    enakan newei enawa ban 5k da koheda anna pic ekak leak wela :angry: