"Gay S€X" යන සර්ච් ටර්ම් එක වැඩිපුරම භාවිත කළ රටවල් අතරින් ලංකාව තුන් වෙනි තැනට .

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    573
    3,353
    93
    ගෙදර
    "Gay S€X" යන සර්ච් ටර්ම් එක වැඩිපුරම භාවිත කළ රටවල් අතරින් ලංකාව තුන් වෙනි තැනට .

    එහි දෙවන හා ප්‍රථම ස්ථාන බහුතරය තේරවාදි බෞද්ධ රටවල් වන මියන්මාරය සහ වියට්නාමය
    ✌️
    ( Fyi නැතිව වෙන දේකට නෙවේ
    ✌️
    )
    ගිය වර ලංකාවේ Gay Po*n නරඹා ප්‍රථම ස්ථානය ලබා ගත් බස්නාහිර පලාත පරදා ලංකාවේ උතුරු මැද පලාත පලමු තැනට
    ✌️
    .

    අවසන් නිගමනය ඊයා කියන උන් ම තමා මෙව බලන්නෙ.
    😌

    අනිත් කාරනාව කලාවක් රසවිදින්න sexulity එක කලුසුදු බේදය, ආගම් බේදය බලපාන්නැ.
    ❤️
    .
    තා දෙයක් sexuality එකෙන් මිනිස්සු මනින එක වැරදියි ඒ ඒ කෙනාට උපතින් ලැබුන දේ හෝ රුචිකත්වයට ගරු කරන්න පුරුද වෙන්න බැන බැන යන්නැතිව
    😅
    ✌️



    245475860_176545161296284_8457228873307725274_n.jpg


    245411706_176545147962952_6125381457555958309_n.jpg


    245425395_176545151296285_803832641681153688_n.jpg


    #යක්කුන්ගේවැඩ
    උපුටා ගැනිමකි...

    :nerd: :nerd: