Gemology ඉගෙනගන්න හොඳ තැනක් කියහන් සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    31,887
    1
    73,473
    113
    31
    Kalutara
    Oke kiyala thiyenne 1 year kiyala
    එතකොට මේක වෙන එකක්ද?


    https://uom.lk/ere/certificate/gemmology

    ela @DragonD ge video dakalada interest awe? eyawa contact karanna
    නෑ, උගේ වීඩියෝ තියේද මැණික් ගැන දාලා? දන්නේ නෑ එහෙම වීඩියෝ ගැන.

    VTA Certificate එක පට්ටම වටිනවා ඕනෑම රටක පිළිගන්නවා බං
    මැණික් ගැන සර්තිෆීකෙත් එකක් තියාගෙන මක් කරන්නෙයි.
    ------ Post added on Sep 15, 2023 at 7:23 PM
     
    • Like
    Reactions: TechnWeb

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,214
    3,763
    113
    මෙතන හොඳයිද සිංහලු? ආයේ දෙසැම්බර් කිව්වා අලුත් කෝස් එක පටන් ගන්නේ. මාස 6ලු. මීට වඩා හොඳ පොට් එකක් දන්නවද තොපි? :confused:



    0nKGhJ4.png
    උබ Gemology කරන හේතුව කියපන්කො ඉස්සෙල්ල .උබ මැණික් බිස්නස් එකට එන්න නම් ඕක කරන්නෙපා
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,855
    20,729
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොරටුව කැම්පස් එකට පල.
    උඹට කන්ටෑක්ස් හදන් ඉස්සරහට යන්න ඕනනං මේකට යන්න. දැනට ඉන්න තදයොයි හිටිය තදයොයි බහුතරේ ඔතන වැඳන් ආපු අය.
    🌝
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,421
    33,530
    113
    මාලඹේ
    එතකොට මේක වෙන එකක්ද?


    https://uom.lk/ere/certificate/gemmology


    නෑ, උගේ වීඩියෝ තියේද මැණික් ගැන දාලා? දන්නේ නෑ එහෙම වීඩියෝ ගැන.


    මැණික් ගැන සර්තිෆීකෙත් එකක් තියාගෙන මක් කරන්නෙයි.
    ------ Post added on Sep 15, 2023 at 7:23 PM
    ඔය උබ තෝරාගෙන ඉන්නේ jewelry Maker Course එකක් බන් එකයි එහෙම කිව්වේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,214
    3,763
    113
    ehema kiynna epa! field eke inna ayage danuma dakkama baya hithenva!
    මම ජෙමලොජි කරන්න එපා කියනවා නෙවෙයි බිස්නස් එකට වැඩක් නෑ තව ප්‍රොෆෙෂනල් side තියෙනවා ඒවාට ජෙමලොජි ඕනේ .බිස්නස් කරන්න ඕනේ ගලක් අතට එනකොටම කියන්න පුළුවන් වෙන්න ඕනේ මැණික් ගල මොකක්ද කියල .ඒක කරලම තමයි එක්ස්පිරියන්ස් ගන්න ඕනේ .ජෙමලොජි ඉගෙනගෙන ඒ උගන්වන ඔක්කොම ටූල්ස් ටික අරන් ගල check කරන්න මැණික් පොළවල් වල උන්ට ගල දෙතුන් දෙනෙකුට විටරයි පෙන්නන්න වෙන්නේ විකුණන උන්ට එහෙම උනොත් ආයේ ගල් පෙන්නන්න එන්නේ නෑ උන් .මැණික් පොලක් උපරිම පැය 2-3 විතරයි තියෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    31,887
    1
    73,473
    113
    31
    Kalutara
    මම ජෙමලොජි කරන්න එපා කියනවා නෙවෙයි බිස්නස් එකට වැඩක් නෑ තව ප්‍රොෆෙෂනල් side තියෙනවා ඒවාට ජෙමලොජි ඕනේ .බිස්නස් කරන්න ඕනේ ගලක් අතට එනකොටම කියන්න පුළුවන් වෙන්න ඕනේ මැණික් ගල මොකක්ද කියල .ඒක කරලම තමයි එක්ස්පිරියන්ස් ගන්න ඕනේ .ජෙමලොජි ඉගෙනගෙන ඒ උගන්වන ඔක්කොම ටූල්ස් ටික අරන් ගල check කරන්න මැණික් පොළවල් වල උන්ට ගල දෙතුන් දෙනෙකුට විටරයි පෙන්නන්න වෙන්නේ විකුණන උන්ට එහෙම උනොත් ආයේ ගල් පෙන්නන්න එන්නේ නෑ උන් .මැණික් පොලක් උපරිම පැය 2-3 විතරයි තියෙන්නේ
    arakata reply karapanko
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,180
    1,596
    113
    SKY
    okak karala mu gawa job ekakata palayan




    P.s. Naththan local Johnny Dang weyan. Jil bola jewellery hadala ape 'celebrities' lata wikunapan :cool:
     
    • Wow
    Reactions: Heshan Daminda

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,368
    1,926
    113
    ඔව් ඌ තමයි තව එකෙක් හිටියා ඉස්සර මැණික් රටයවන එකෙක් මැණික් ගැන ත්‍රෙඩ් හුගක් දැම්මා ඌ පොටෝ එහෙම ගහලා කාලෙකින් දැක්කේ නෑ පොර
     
    • Sad
    Reactions: Heshan Daminda