German Tech ගිය අය

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    5,975
    2,584
    113
    ෆ්ලුජා නගරය
    එක ඇත්ත වෙන්නැති මචන්. සමහ කට්ටිය රජයේ රැකියාවල් හොයනවා දැන් පඩිත් වැඩියි නිදහස සහ රැකියාවේ සුරක්ෂිත බව හොඳ නිසා. CGR එකේ workshop එකේ හෙන සෙට් එකක් ඉන්නවා

    baya nathuwa Automobile karapan..
    aurudu 2k 3k job eka kalama laksheka wage salary ekakata yanna puluwan.. onataram jobs thiyanawa..
    mechatronics walata lankawe jobs godakma adui

    lankawe degree karala yana job walata wada german tec giyapu kollo hoyanawa..
    mage yaluwo set ekakma innawa dan laksheta wada salary gannawa hemoma..
    dubai wage yannath puluwan BMW, Lambo wage branches walata
    ------ Post added on Feb 5, 2022 at 12:25 PM
    හොදට car හදන්න පුළුවන් නම් ඉතින් හොදට මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් බන්.
    එක තමයි ඇත්ත.

    ලංකාවේ රජයේ ජොබ් එකකට බෙදෙනේ එක්කෝ හොරකන් කරන්න, එහම නැත්තම් කලකනියෙක් වෙන්න.
    මහන්සියේ ප්‍රතිපල තියන්න ඕනේ බන්.ඉතින් උන් මහන්සිත් වෙලා සල්ලි හොයනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,139
    113
    කව්ද බන් German tec කරලා ඔය ලබ්බවල් අස්සේ රිගන්න යන්නේ ෆුකේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕනේ.

    කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා)

    අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.

    ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,975
    2,584
    113
    ෆ්ලුජා නගරය
    කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා)

    අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.

    ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
    හප්පා මචන් මේ වගේ ගිවිසුමක් තියනවනම් ඔකේ පෙත්ත පළාතේ යන්න නම් එපා.
    ගේ උගස් කරලා හරි Automibil වෙන තැනකින් කරන්න.
    දැන් මචන් රටේ සල්ලි නැහැ, රටේ ගොඩක් උන් කම්මැලියි වැඩ කරන්න කෙමති නැහැ, ඉතින් ඔය වගේ ගිවිසුම් හරහා තමයි
    ලොක්කෝ තමන්ගේ ජීවන මට්ටම් වැටුප තියා ගෙන ඉන්නේ.
    හිගනෙකුට දෙන්න ඕනේ හින්ද නෙමයි නේ ලංකාවේ සමහර විට දෙන්නේ, මු මගේ car එකේ mount එකක් ගලවල දායි ද එහම නැත්තම් මොකක් හරි වැඩක් කරයිද කියල හිතල ඉතින් ඇත පය 4 තියන එකෙකුට උනත් අකමත්හෙන් උනත් රු 10ක් දෙනවා.
    වැඩ කරපන්, දාඩිය වෙකෙරෙනකම් , එත් වෙන එකෙක්ගේ ගිවිසුම් වහලෙක් වෙන්න එපා.
     
    //අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.//

    මේ කියන්නේ මීට අවුරුදු තිස් පහකට ඉහත තිබුන තත්වය මිසක් වර්තමාන තත්වය නොවෙයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,975
    2,584
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ නම් ඉස්සරහට මේ ගිවිසුම් වහල් ක්‍රමය හොදට එයි.
    car එකට් ණයක් ගන්න නම් ඉස්සරහට අපේ ආයතනය එකක්ම ඉන්න ඕනේ වගේ දේවල්.
    වැඩි පොලියට ඉක්මන් ණය වගේ දේවල්, මේවා වලට අහු වෙන්න එපා.
    සමහරක් කට්ටිය ඉන්නවා උන්ට වැඩ කරන්න කෙමති නැහැ , කම්මැලියි.
    තමන්ගේ හැකියවන් , මහන්සිය වහල් කමේ යොදවන්න නම් එපා !

    දැන් හිගා කන එකත් එන්නේ චන්ඩි part එකින්, මම නම් කෙමති නැහැ උට 300/-යේ Fride Rice එක අරන් දුන්නත් අතට 10/-ක් වත් දෙන්න මම කෙමති නැහැ. එහම දුන්නත් දෙන්නේ ඌ මගේ car එකට මොකක් හරි කරයි කියල බය නිසා. ඇත්තමට අපි හිගන්නටත් වහලද බන් ලංකාවේ?

    ඔව් ඉතින් එක එහම නේ , මහින්දය ගතහොත් උට ස' කියනත් ඕනේ , උ මහින්සි වෙලා වැඩ කරන්නෙත් නැහැ. උගේ ගණන්
    බලන්ත් ඕනේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,121
    1,818
    113
    මාතොට
    //අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.//

    මේ කියන්නේ මීට අවුරුදු තිස් පහකට ඉහත තිබුන තත්වය මිසක් වර්තමාන තත්වය නොවෙයි.
    Danuth bond ekak sign karanawa but ctb work karanna ona na
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    7,667
    1
    5,169
    113
    TrapHouse
    කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා)

    අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.

    ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
    ow e kale german tec course ekata dan moratuwe mechanical eng degree ekata wage hoda piliganeemak thibila thiyanawa..
    ape yaluwekge thaththa german tec gihin CTB eke engineer kenek widiyata weda kale e uncle
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,244
    5,006
    113
    ගම මහනුවරයි
    මං ගියා 2007-2011
    මං HVAC කරේ.
    කොස් එක ඉවර වෙන කොට රට යවන agency ( lagodan) වලින් veccancy වලට කතා කරනවා. මං උනත් එහෙම තමා රට ගියේ.
    තව ලංකාවේ හොඳම කොම්පැණි වලට ගේමක් නැතුවම යන්න පුළුවන්. බය නැතුව කරපං.
    ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,482
    6,562
    113
    United States
    මං ගියා 2007-2011
    මං HVAC කරේ.
    කොස් එක ඉවර වෙන කොට රට යවන agency ( lagodan) වලින් veccancy වලට කතා කරනවා. මං උනත් එහෙම තමා රට ගියේ.
    තව ලංකාවේ හොඳම කොම්පැණි වලට ගේමක් නැතුවම යන්න පුළුවන්. බය නැතුව කරපං.
    ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්
    NVQ Level kiyada denne :yes:
     
    pubuduicc

    Junior member
  • Apr 20, 2007
    176
    7
    18
    මං ගියා 2007-2011
    මං HVAC කරේ.
    කොස් එක ඉවර වෙන කොට රට යවන agency ( lagodan) වලින් veccancy වලට කතා කරනවා. මං උනත් එහෙම තමා රට ගියේ.
    තව ලංකාවේ හොඳම කොම්පැණි වලට ගේමක් නැතුවම යන්න පුළුවන්. බය නැතුව කරපං.
    ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්
    :oops:

    ------ Post added on Feb 8, 2022 at 8:19 PM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,410
    1,011
    113
    මකර ලන්තෙ
    මං ගියා 2007-2011
    මං HVAC කරේ.
    කොස් එක ඉවර වෙන කොට රට යවන agency ( lagodan) වලින් veccancy වලට කතා කරනවා. මං උනත් එහෙම තමා රට ගියේ.
    තව ලංකාවේ හොඳම කොම්පැණි වලට ගේමක් නැතුවම යන්න පුළුවන්. බය නැතුව කරපං.
    ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්
    koi wage ratawal wltd bn yawanne
    PR danna puluwanda bn german tech course krla