මම ගිගාබයිට් H81M-S2ඵ්V බෝඩ් එකක් ගත්තා, ගත්තට පස්සේ තමයි දෑක්කේ මට ඒ ශොප් එකෙන් දීල තිබුනෙ ඒ ගොල්ලන් වෙබ්සය්ට් එකෙ දාලා තිබුනු මොඩල් එක නෙවෙයි... වෙබ්සය්ට් එකෙ දාලා තිබුනෙ ගිගාබයිට් H81M-S2ඵ්V V1.0 කියලා මොඩල් එකක්, ඒ උනාට ඒ ගොල්ලන් මට විකුනල තිබුනෙ ගිගාබයිට් H81M-S2ඵ්V V2.0 කියන මොඩල් එක, මම ගිගාබයිට් වෙබ්සයිට් එකෙ චෙක් කරනකොට තමයි තේරුනේ මට දීල තිබුනු මොඩල් එක සමහර ස්පෙසිෆිකේශන් අතින් අඩුවක් තියෙනව කියල, වෙබ්සයිට් එකේ තියෙන ෆොටෝ එකයි මම ගත්ත බෝඩ් එකෙත් වෙනසක් තියෙනව, කවුරුහරි මට මේ ගෑන දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියල දෙනවද....?