Go වලින් Project එක හදාගත්ත හෑටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    29,713
    57,753
    113
    nice!

    math meka balanawa ban dan
    ඔක බලන්නෙ මගෙ යාලුව. මාත් ටිකක් බෑලුව. project එකකට තාම දෑම්මෙ නෑ.. අපෙ end goal එක මොකක් හරි සිම්පල් විදියක් ෆයිනල් කරගන්න එක project වලට complex architecture අත ඈරල. ගොඩක් දුරට අපෙ සිලෙක්ශන් එක ඔක වෙයි කියල හිතෙනව svelte එකෙ exp එකත් එක්ක.
     
    • Like
    Reactions: Djice

    Djice

    Well-known member
  • Jan 17, 2011
    3,862
    3,213
    113
    out of fucked up land
    react vs htmx in real-world. guy who is reacting is from netflix


    ඔක බලන්නෙ මගෙ යාලුව. මාත් ටිකක් බෑලුව. project එකකට තාම දෑම්මෙ නෑ.. අපෙ end goal එක මොකක් හරි සිම්පල් විදියක් ෆයිනල් කරගන්න එක project වලට complex architecture අත ඈරල. ගොඩක් දුරට අපෙ සිලෙක්ශන් එක ඔක වෙයි කියල හිතෙනව svelte එකෙ exp එකත් එක්ක.
    ela ela balanda one tikak
    ------ Post added on Sep 11, 2023 at 7:35 AM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    3,862
    3,213
    113
    out of fucked up land
    math liwwa go walin backend rest api ekak. go walin liyanda mulika hethuwa backend eka connect wenne kubernetes, aws wage dewal walata thiyana library support eka. anika sahenna lesii mulin language eka poddak magngnan unata. mata thaawama awla thiyenne unit test liyana eka mokada kubernetes & aws wage ewa mock karanda hena amaruine :baffled:
    ilanga project ekata go + htmx fullstack