Go Home GOTA සටන්පාටය නවත්වන්න,අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,148
    5,520
    113
    Go Home GOTA සටන්පාටය නවත්වන්න..

    මොකද මේ වෙලේ ගෝටා අයින් උනොත් රනිල් විධායක ජනාදිපතිධුරට පත් වෙනවා...

    අවුරුදු 45 පාරක් දේසපාලනය කරලා රනිල්ට බැරි උනා රටේ ජනාදිපති වෙන්න...ඒ නිසා ඒ එතිහාසක වරදේ කොටස් කරුවෙකු වෙන්න එපා

    රනිල් කියන්නේ නොර්වේ ප්‍රමුක බටහිර NGO ගැත්තෙක්..සිංහල ජාතියට, බුදුදහමට වයිර කරන්නෙක්...ඒවන් කෙනෙක් ජනාදිපති උනොත් උතුරට ඉඩම් හා පොලිස් බලතල 13+ ලබාදී, ස්වයන් පාලනයක් දක්වා රට බෙදීමක් සිදු කරන්න පුළුවන් කෙනෙක්...

    අන්තිමට උබලට වෙන්නේ 2024 අපොච්චා හරි අපොච්චාගේ පුතා ගෙන ආයිමත් 2004 වගේ රට බෙර ගන්න...

    අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න. පාර්ලිමේන්තු මන්ති / කැබිනට් ඇමතින්ගේ අසීමිත වරප්‍රසාද කපන්න පනතක් ගේමු ඉක්මනට...

    බල කරමු අලුතින් පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න... 224 ඕනෑම කෙනෙක්ට පුළුවන් මන්ත්‍රී යෝජාවක් ලෙස පනතක් ගෙන්න...
    • නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා

    • මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා

    • මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා

    • මැති ඇමතිලාට රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා

    • රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම

    • පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන

    • මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්

    • අවශාන වශයෙන් දේසපාලනය බිස්නස් එකක් නොවෙන තැනට ගෙන්න පුළුවන් කරනුම ඇතුලත් වෙන්න ඕන
    අන්න එතකොට මේ අරගලයෙන් රට හැදෙන්න අලුත් පාරක් හැදේවි..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    1,999
    2,657
    113
    මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා

    මැති ඇමතිලාට රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා

    රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම

    පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන

    මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්

    අවශාන වශයෙන් දේසපාලනය බිස්නස් එකක් නොවෙන තැනට ගෙන්න පුළුවන් කරනුම ඇතුලත් වෙන්න ඕන

    මෙන්න මේ ටික කර්මු පාර්ලිමේන්තුවේ දන්සැලත් වහලා දාන්න කියලා බල කරමූ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,087
    7,168
    113
    Yes. Aragala strategy should be changed and adopted to new situation.

    Allow President and new PM to go at least 6 months. Then again review their performance.
    *Debar abusing National list to enter Ravi Mervyn etc.
    *Limit Minister, MP benefits
    * Avoid so called VIP vehicle convey on road no special room for VIP vehicles
    * make sure Rule of law
    * Revisit Central bank probe, Easter attach case etc
    * No free or unfair low cost food in Parliament

    * Political personal should teat as normal citizens and no especial concern or addressing them as Sir, Athigaru, Garu because they represent us. They are our servants.
     
    • Like
    Reactions: Die-hard

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,571
    2,566
    113
    රනිල් කියන්නේ නොර්වේ ප්‍රමුක බටහිර NGO ගැත්තෙක්..සිංහල ජාතියට, බුදුදහමට වයිර කරන්නෙක්...ඒවන් කෙනෙක් ජනාදිපති උනොත් උතුරට ඉඩම් හා පොලිස් බලතල 13+ ලබාදී, ස්වයන් පාලනයක් දක්වා රට බෙදීමක් සිදු කරන්න පුළුවන් කෙනෙක්...
    හ්ම් හ්ම් හ්ම්.. 😂වැරදි තැටිය දාලා තියෙන්නේ කොල්ලො.. අළුත් එක දාපන්..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,571
    2,566
    113
    • නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා

    • මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා

    • මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා

    • මැති ඇමතිලාට රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා

    • රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම

    • පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන

    • මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්
    මේ set එකේ 4,5 ට නම් එකඟයි.. අනිත් ඒවා පොඩ්ඩක් සංශෝධනය වෙන්න ඕන..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,041
    2,421
    113
    Go Home GOTA සටන්පාටය නවත්වන්න..

    මොකද මේ වෙලේ ගෝටා අයින් උනොත් රනිල් විධායක ජනාදිපතිධුරට පත් වෙනවා...

    අවුරුදු 45 පාරක් දේසපාලනය කරලා රනිල්ට බැරි උනා රටේ ජනාදිපති වෙන්න...ඒ නිසා ඒ එතිහාසක වරදේ කොටස් කරුවෙකු වෙන්න එපා

    රනිල් කියන්නේ නොර්වේ ප්‍රමුක බටහිර NGO ගැත්තෙක්..සිංහල ජාතියට, බුදුදහමට වයිර කරන්නෙක්...ඒවන් කෙනෙක් ජනාදිපති උනොත් උතුරට ඉඩම් හා පොලිස් බලතල 13+ ලබාදී, ස්වයන් පාලනයක් දක්වා රට බෙදීමක් සිදු කරන්න පුළුවන් කෙනෙක්...

    අන්තිමට උබලට වෙන්නේ 2024 අපොච්චා හරි අපොච්චාගේ පුතා ගෙන ආයිමත් 2004 වගේ රට බෙර ගන්න...

    අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න. පාර්ලිමේන්තු මන්ති / කැබිනට් ඇමතින්ගේ අසීමිත වරප්‍රසාද කපන්න පනතක් ගේමු ඉක්මනට...

    බල කරමු අලුතින් පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න... 224 ඕනෑම කෙනෙක්ට පුළුවන් මන්ත්‍රී යෝජාවක් ලෙස පනතක් ගෙන්න...
    • නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා

    • මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා

    • මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා

    • මැති ඇමතිලාට රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා

    • රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම

    • පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන

    • මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්

    • අවශාන වශයෙන් දේසපාලනය බිස්නස් එකක් නොවෙන තැනට ගෙන්න පුළුවන් කරනුම ඇතුලත් වෙන්න ඕන
    අන්න එතකොට මේ අරගලයෙන් රට හැදෙන්න අලුත් පාරක් හැදේවි..
    මොඩ කතා කියන්න එපා. ඔය බයි මායම් වලට අහුවෙන්න එපා. නන්දසේනයා ගියොත් රනිලා ජනාධිපති වෙනවා කියලා දන්නේ නැතුවද උව අගමැති කලේ . අනික ජනාධිපති ගියාම පාර්ලිමේන්තුව ට පුලුවන් ජනාධිපති කෙනෙක් පත් කරන්න. නැත්නම් රනිලා මාසයක් ඇතුලත බහුතර ය පෙන්නලා ජනාධිපති වෙන්න ඔනී. එකයි නිතිය. නන්දසේනයා ගියොත් පොහොට්ටුවෝ රනිලාව එලබනවා. එතකොට කරු, අගවිනිසුරු , කතානයක් වගේ ,
    පුද්ගලික මන්තී යොජනා ලොවෙත් වෙන්නේ නැති දෙවල්. එක්කෝ ඔවා අන්තර්කාලින පර්ලිමෙන්තුව අතුලෙන්ම වෙන්න ඔනී. නැත්නම් මහමැතිවරණය සටන් පාඨ වෙන්න ඔනී. මොනවා වුනත් මැදි ආදායම් රටක් බංකොලොත් රටක් කරපු විරුවා යන්නම ඔනී. බලන්නකෝ ලබන සතියේ, සාගල, රවී, අකිල , ර්ංගේ ඇමතිකම් වල දිවුරලා රට ගොඩ දාන හැටි 🤣🤣
     
    maru set eka ban.. kisivak nokiyami

    ranil agamethi kare nam rajapakshalata minissu gahana eken berenna..tika kalayak yanna giyama minissu cool down unama ayimath mahinda, namal parliament enna
     
    • Like
    Reactions: Vermox

    stasia

    Well-known member
  • May 28, 2018
    6,592
    12,560
    113
    כדור הארץ
    Go Home GOTA සටන්පාටය නවත්වන්න..

    මොකද මේ වෙලේ ගෝටා අයින් උනොත් රනිල් විධායක ජනාදිපතිධුරට පත් වෙනවා...
    ඉතින් ඌව අගමැති කරන්න පුළුවන්නම් ජනාධිපති කලාම මොකද බං?

    මයින හිටියා කියලා වැඩක් උනේ නෑ.
    පබයා හිටියා කියලා වැඩක් වෙන්නෙත් නෑ
    එයාල හොඳයි කියලා තෝරා ගත්ත කෙනානෙ.
    මම නම් කැමතියි රනිල් ජනාධිපති හරි වෙනවට.
     
    • Wow
    Reactions: Die-hard