God's lunch

scurvy

Well-known member
  • Oct 2, 2008
    33,324
    21,033
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa? 😝😝
    7CE97DB8-A4A8-4A2F-958D-2EF7E5B02D02.jpeg

    Bacon and eggs and beef sausages 🐮🍖
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    8,118
    24,065
    113
    somewhere
    Buru hukanno lunch kiyanne dawal kana ekata...
    ගෝත god lunch එක ගන්නේ හවසට තේ බොන කොට
    dinner එක මහ රෑ යක්කු ගස් නගින කොට
    god ගේ අම්මා කිව්වා පොඩි කාලේ ඉදන් ඔහොමයිලු :(

    අම්මට කොහෙන්ද මේවා කිය කිය පසුත් කනවලු පොඩිකාලේ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    1,994
    1,117
    113
    Austria
    ගැම්මෙම් දාද්දී හිතුනා ඉමේජ් එක පේන්න කලින්ම සොසේජ් ඇති කියල හරියටම හරි...🤣🤣🤣. උබ ඔසී හිටියලු නේ...සොසේජ් කෑවේ නැද්ද? හෙන ලක්ශරි කෑම එක උබේ..🤣🤣🤣 බේකන්...යකෝ පිටරටවල හිගන්නෝ කනවා ඔයිට වඩා හොදට.🤣🤣🤣
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,029
    1,858
    113
    හරක්මස් හරියට උයන්නෙ නැතිව කන්න එපා , බඩේ අඩිගනන් දිග පනුවො හැදෙනවා.
    1616668485_untitled-design.jpg