#GoHomeGota වලින් පස්සේ?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    20,529
    2,612
    113
    ගෙදර/බෝඩිමේ
    ගොඩක් උන්ට ඕකට උත්තරයක් නෑ, අයිඩියා එකකුත් නෑ ඔහේ හැච හැච ගගා රැල්ලට යනව.
    දැන් කරන්න තියෙන්නෙ භාරකාර ආණ්ඩුවකට යන එක, මුන්ට ගහන්න වෙන ගේමක් ඉතුරු වෙලා නෑ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    6,831
    14,575
    113
    එන හැම පිස්සෙක්වම එලවනවා
    ඒ බය තියාගෙන එන එකෙක් ඇවිත් වැඩ කරපන්
    හරියට කරගන්න බැරි නම් පලයං
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,878
    15,124
    113
    ඔහොම එකක් අහනව කියන්නෙ මේ මිනිස්සු කරනදේ මොකක්ද කියලවත් උඹට තේරෙන්නෙ නෑ. පත්තරේටරීල මේ වගේම ත්‍රෙඩ් එකක් දැම්ම ඒකෙ කට්ටිය උත්තර ලියල තියෙන්නෙ. ඒක කියව්වනම් වැඩේ පැහැදිලිවෙයි
     
    • Like
    Reactions: Any.key

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    791
    2,003
    93
    අනේ මන්දා
    ඔහොම එකක් අහනව කියන්නෙ මේ මිනිස්සු කරනදේ මොකක්ද කියලවත් උඹට තේරෙන්නෙ නෑ. පත්තරේටරීල මේ වගේම ත්‍රෙඩ් එකක් දැම්ම ඒකෙ කට්ටිය උත්තර ලියල තියෙන්නෙ. ඒක කියව්වනම් වැඩේ පැහැදිලිවෙයි
    උඹ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්.. මෙතන රිප්ලයි දාපු බහුතරයක් මම දරපු මතයට විරුද්ධ මතයක ඉන්නෙ.. ඒ කියන්නෙ හෙට (03) කරන්න තිබුණු ජනතා ඒකරාශී වීමේ අරමුණ මට නොතේරිලා වෙන්න ඇති.... තරහ නැතුව මට පොඩ්ඩක් පැහැදිලි කරපං මචං.. මම වැරදි නම් මගේ වැරදි වැටහීම මම නැතිකරගන්නම් (y)
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,878
    15,124
    113
    උඹ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්.. මෙතන රිප්ලයි දාපු බහුතරයක් මම දරපු මතයට විරුද්ධ මතයක ඉන්නෙ.. ඒ කියන්නෙ හෙට (03) කරන්න තිබුණු ජනතා ඒකරාශී වීමේ අරමුණ මට නොතේරිලා වෙන්න ඇති.... තරහ නැතුව මට පොඩ්ඩක් පැහැදිලි කරපං මචං.. මම වැරදි නම් මගේ වැරදි වැටහීම මම නැතිකරගන්නම් (y)
    ආයෙ හෑලි ලියන්න බෑ බං පත්තරේටරීල බ්‍රෝගෙ ත්‍රෙඩ් එකට සවිස්තර රිප්ලයි එකක් දැම්ම ඒක බලපං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    12,593
    19,421
    113
    කෑගල්ල
    මෙහෙමයි මචන් ඇඩ්මින් අපිට ignore කියලා button එකක් දීල තියනවා.
    #GoHomeGota2022
    #Ignore_______ ✅

    මීට පස්සේ කවුරු ආවත් එකයි වේන්නේ නෑ. ඉන්න උන් ටිකට හොද කුරුදු පොලු පාරවල් ටිකක් වැදුනානම්. චන්දේ ඉල්ලන්න එද්දි එන එකා 100පාරක් විතර හිතන්න ගනි.​

    අපි මෙච්චර කල් යුද්ද කෙරුවේ මිනිස්සු මෙන්න මේ තත්වෙට ගේන්න මිසක්, සජිත්ව , අනුරව බලේට ගේන්න ඔනේ කියලා නෙමේ. කැමති එකේක්ට කැමති විදිහට චන්දය දීපල්ලා. හැබැයි වහල්ලු වගේ පුක දේන්න යන්නේ නැතිව. අපිට ඔනේ මෙන්න මේවගේ වහල් දේශපාලනය අතුගාලා දාන්න. අන්න එදාට කවුරු ආවත් මේ රට හැදෙයි.​

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,239
    12,623
    113
    මෙන්න මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් / ඇමතිකෙනෙක් / අගමැති / ජනාධිපති වගේ හැමෝවම assess කරන ක්‍රමවේදයක් හැදුවොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් වෙයි නේද?
    උඹගේ අදහස් මේකෙ update කරපං මචන්
    https://github.com/ElakiriCommunity/NationalManifesto/blob/main/README.md
    ගොඩක් උන්ට ඕකට උත්තරයක් නෑ, අයිඩියා එකකුත් නෑ ඔහේ හැච හැච ගගා රැල්ලට යනව.
    දැන් කරන්න තියෙන්නෙ භාරකාර ආණ්ඩුවකට යන එක, මුන්ට ගහන්න වෙන ගේමක් ඉතුරු වෙලා නෑ...
    ඒකනේ ලංකාවට කෙළ වෙන්නේ හැමදාම.. මොළේ පාවිච්චි කරන්න එකෙක් නෑ.. අත පය හිරි අරගන්නයි කුණුහරුප දෙසා බාන්නයි නම් ඕන තරම් එවුන්..
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    791
    2,003
    93
    අනේ මන්දා
    ආයෙ හෑලි ලියන්න බෑ බං පත්තරේටරීල බ්‍රෝගෙ ත්‍රෙඩ් එකට සවිස්තර රිප්ලයි එකක් දැම්ම ඒක බලපං.
    මම උඹේ පෝස්ට් එක බැලුව මචං..
    සරල බහුතරය නැතිවෙනව ආණ්ඩුවට ඊට පස්සෙ සර්ව පාක්ෂික ආන්ඩුවක් යටතෙ කෙටි කාලයක් තියන්න වෙයි. ඊටපස්සේ මැතිවරණයකට යන්න වෙනව අනිව. මේ අරගලයේ ප්‍රධානම දේ ගෝතයා එලවන එකටත් වඩා පාලකයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න ජනතාව සූදානම් නෑ කියන එක පෙන්නන එක. මෙතනින් ජනතාව එකතුවෙලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරොත් ඉස්සරහට එන ව්‍යවස්ථා වගේ දේවල් හරියට හදාගන්න මිනිස්සු බලපෑම් කරයි. එහෙම නැතුව ඉඳල තමයි තමන්ගෙ මූලික අයිතිවාසිකම් නැතිකරන්න තරම් බලයක් ජනාධිපතිට මිනිස්සු දුන්නෙ.

    මම දන්නව මේව අහන්නෙ දැන් උඹේ හිතට බොහෝම අමාරුනිසා කියල. හැබැයි මේ වෙලාවෙ මේ මිනිස්සු එකතුවෙන එක දියාරු කරන්න හදන්න එපා. සමහරවිට ගෝතයා ගෙදර යවන වැඩෙන් මිනිස්සුන්ට දිනන්න බැරිවෙයි නමුත් ෆේස්බුක් වල කීබෝඩ් වීරයෝ කියල කියකිය උඹල සමච්චල් කරපු මිනිස්සු ඒකාධිපතියෙකුට විරුද්ධව මෙහෙම පාරට බැස්ස එකම ලොකු දෙයක්. පේනවනෙ දැං පොන්නයාට රෙවිල ගෙදරිනුත් ගිහින් හදිසිනීති දාල ඇඳිරිනීතිය දාල කුක්කවගේ ඉන්න හැටි.

    ඉතිං බං මම කියන්නෙත් මිනිස්සුන්ට එකතු වෙන්න කියල ම නේ? මම එපා කියල තියෙනවද? නෑ නෙ බං.. මම යෝජනා කරේ ඒ මිනිස්සු එක්රැස්වීම හොඳ සැලසුමකට කරන්න කියල නෙ බං...

    මෙතනින් ජනතාව එකතුවෙලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරොත් ඉස්සරහට එන ව්‍යවස්ථා වගේ දේවල් හරියට හදාගන්න මිනිස්සු බලපෑම් කරයි.

    මම කියන්නෙත් ඔයා කියල තියෙන ව්‍යවස්ථා සංශෝධන වගේ දේවලුත් මෙන්න මෙහෙමයි වෙන්න ඕනි කියන සැලසුම හදාගෙන ඉන්න කියල නෙ?

    confused බං..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    3,934
    6,583
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගහල එලෙව්වම ඊළඟට රට ගොඩගන්න මිනිස්සු ගොඩක් ඉන්නව. පර 225+ ඇරුනම බුද්ධිමත් මිනිස්සු රට වෙනුවෙන් කොච්චර බලන් ඉන්නවද. දැන් ඉන්න එකා ආවමත් ඒ මිනිස්සු ඉදිරිපත් උනා. මුගෙයි කපුටාස්ගෙයි කෙරුවව නිසා කීදෙනෙක් හැරුනද.
    ඊළඟට එන එකා හොරකම් කරන්න දෙපාරක් හිතනව. කලින් ගියපු එකා කාපු කෑම මතක් වෙයි. පහළ මට්ටම් වල හොරා කකා හිටපු උනුත් හැදෙයි.
    හොරෙක් මුලසුනේ තියන් මුදල් ඇමති කමේ තියන් හැදෙයි හැදෙයි කියල බලන් හිටපු කාලෙ ඉවරයි. උන්ට ඕනි හැමදේම මිනිස්සු දුන්න.
     
    • Like
    Reactions: Aarachchi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    26,982
    25,362
    113
    KY
    නන්දසේන ගවයා නැතිව බිල්ලාඩන් උනත් කමක් නෑ
     
    • Like
    Reactions: nikdw

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,430
    1,054
    113
    The first step of solving a problem is defining it . Judging by comments in this thread for most of elakiriyans the problem is solely Gota. But unfortunately, the problem is much bigger than that and Gota is merely a fraction of it. But the inability of the general public to understand it becomes an even bigger problem.

    bc0499f121626ba94091c528ed42c6df49f1f3fd.jpg
    yes you should leave the house first but make sure you wont do the same mistake which led to the fire in the next place you are going to stay. Otherwise, you will be running away from fires your whole life without being able to live it.
    ------ Post added on Apr 2, 2022 at 9:04 PM
     
    • Like
    Reactions: Awatiyal

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    2,262
    1,643
    113
    එලකිරි හන්දිය
    අනේ උකහන් මහත්තයෝ... !!!

    අද රෑට ගෝටා මලොත් රටත් ඒ එක්කම මැරෙනවාද ? අනේ පලයන් යන්න. උබලා මේ වටෙන් ඇවිත් ගෝටාට කඩේ යන්නේ නැතුව ඉදහන්.

    ගෝටා එලෙව්වට පස්සේ අපි වන්නිලෑ ඇත්තෝ ගෙනත් ජනාධිපති කරවනවා. ඒ මනුස්සයා රට කරයි ඊට වඩා හොඳට.
     
    • Like
    • Love
    Reactions: Aarachchi and Bekam