Golden Gate Kalyani

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,264
    1,436
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ

    259581384fd_2994693694079085_5228117717395640142_n.jpeg
    258869522_2994693924079062_4036074164154631834_n.jpeg
    258780866_2994693844079070_3603065292049924010_n.jpeg
    258354468_2994693794079075_6767505538318066808_n.jpeg
    258319031_2994693734079081_1895110720816681880_n.jpeg
    259581384_2994693694079085_5228117717395640142_n.jpeg
     
    • Like
    Reactions: Chandi_Bandi

    New071

    Junior member
  • Nov 23, 2021
    25
    40
    13
    ටැෆික් අඩු වෙයි ද දැන් හවසට කොටුවෙ ඉදන් කැලනියට පැය බාගෙන් වගේ එන්ඩ පුලුවන් වෙයි ද
     
    • Like
    Reactions: Chandi_Bandi

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,264
    1,436
    113
    ටැෆික් අඩු වෙයි ද දැන් හවසට කොටුවෙ ඉදන් කැලනියට පැය බාගෙන් වගේ එන්ඩ පුලුවන් වෙයි ද
    සර් ෆේල් ගෝටාභය හොරා මහින්ද හොරා හොරා හොරා උබත් හොරා හොරාහොරා
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,828
    1,347
    113
    ඔය වගේ අලුත් පාරවල් ගූගල් මැප් එකේ අප්ඩේට් වෙන්ඩ කොච්චර කාලයක් යනවද?
     
    • Like
    Reactions: kinkon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,182
    1
    4,028
    113
    ඔය වගේ අලුත් පාරවල් ගූගල් මැප් එකේ අප්ඩේට් වෙන්ඩ කොච්චර කාලයක් යනවද?
    sahen ikmnt update wenv bn mma hithanne.. ape game para aluthin capet krla masekin wthr street view eke update krla thibba.. thwa town eke traffic nisa podi paraka track dekt ghla palal kraa.. ekth masekin wthr street view ek update krl thbba:shocked:

    street view ekth ochchr ikmnt update krnvnm map ek nikmm update weii bn.. mth me balan inne 28 kurunegala highway el open krnkm map eke kochchr ikmnt update wenvda blgnna....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,338
    2
    4,083
    113
    Gampaha
    ඔය වගේ අලුත් පාරවල් ගූගල් මැප් එකේ අප්ඩේට් වෙන්ඩ කොච්චර කාලයක් යනවද?
    within 05 business wage. ape town eke road ekak oneway kalath update wenawa pahuwadama
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,783
    2,274
    113
    දැන් කට්ටිය කියාගෙන එයි ඕවා වැඩක් නැහැ ගම් වල පාලන් ටික හදපල්ලා කියලා (කින්නියා දැකලා).

    ගම් වල පාරවල් පාලන් හදනකොට කියාවි ඕවා හදලා මොනවා කරන්නද, රටේ ආර්ථිකයට මෙලෝ වැඩක් නැහැ කියලා. :rofl: :lol:
     
    • Love
    • Like
    Reactions: vinuga and tha123