Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Good bye..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි.  මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි.

එළකිරි එකට කෙල්ලෙක් ආවොත් ,කොල්ලක් කියලා හිතන්නේ ,ගොඩක් අය. ඒක computers වල settings වගේ, default setting එක කොල්ලා. කෙල්ලෙක් ආවොත් , හැමෝම හිතන්නේ ඒ කෙල්ල fake කියලයි, නැත්නම් නපුංසකයෙක් කියලයි නැත්නම් transgender කෙනෙක් කියලයි. එතකොට ඒ කෙල්ලට වෙනවා තමන් කෙල්ලෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එහෙම නැත්නම් p dial එකක් කියලා ,ගොඩක් අය හිතන්නේ, වැඩියේ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නමුත් කොල්ලෙක් ආවොත් එහෙම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නෑ. ඒක ටිකක් අසාධාරණයි.

මම හිතන්නේ එහෙම තත්වයක් පවතින නිසයි ,එළකිරි එකේ කෙල්ලෝ වැඩියේ නැත්තේ, ඉන්න කෙල්ලොත් තමන් කෙල්ලෙක් කියලා පෙන්වන්නේ නැතුව ඔහේ ඉන්නවා,වැඩියේ සාකච්ජා වලට සහභාගි වෙන්නේ නැතුව ,එහෙම නැත්නම් කොල්ලෙක් වගේ ඉන්නවා මොකද ඒක තමයි කරදරයක් නැතුව ඉන්න පුලුවන් ලේසිම ක්රමය.

[QUOTE="Radioactive, post: 17202282, member: 512093"] [SIZE="3"] මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි. :rofl: මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි. එළකිරි එකට කෙල්ලෙක් ආවොත් ,කොල්ලක් කියලා හිතන්නේ ,ගොඩක් අය. ඒක computers වල settings වගේ, default setting එක කොල්ලා. කෙල්ලෙක් ආවොත් , හැමෝම හිතන්නේ ඒ කෙල්ල fake කියලයි, නැත්නම් නපුංසකයෙක් කියලයි නැත්නම් transgender කෙනෙක් කියලයි. එතකොට ඒ කෙල්ලට වෙනවා තමන් කෙල්ලෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එහෙම නැත්නම් p dial එකක් කියලා ,ගොඩක් අය හිතන්නේ, වැඩියේ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නමුත් කොල්ලෙක් ආවොත් එහෙම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නෑ. ඒක ටිකක් අසාධාරණයි. මම හිතන්නේ එහෙම තත්වයක් පවතින නිසයි ,එළකිරි එකේ කෙල්ලෝ වැඩියේ නැත්තේ, ඉන්න කෙල්ලොත් තමන් කෙල්ලෙක් කියලා පෙන්වන්නේ නැතුව ඔහේ ඉන්නවා,වැඩියේ සාකච්ජා වලට සහභාගි වෙන්නේ නැතුව ,එහෙම නැත්නම් කොල්ලෙක් වගේ ඉන්නවා මොකද ඒක තමයි කරදරයක් නැතුව ඉන්න පුලුවන් ලේසිම ක්රමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom