Good International School

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    24,634
    30,578
    113
    සේදවත්ත
    මැදමුලනේ බයියො ටිකනේ පාර්ලිමෙන්තු යැව්වේ. කොළඹින් ඉල්ලන්න කියපං දිනයිද කියලා බලන්න. ඔය රාජපක්ෂලා loopholes වලින් තමයි හැමදාම ගොඩගියේ.
    උබට උබේ ගමේ නගරේ නැති ජනතා ප්‍රසාදයක් එයාලට තිබ්බ . එකයි දින්නේ .
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    211
    43
    හොද රජයෙ ඉස්කෝලෙකට යවපං. ඉන්ටර නැශනල් ගිය උංට පුලුවන් ඔංග්‍රීසි විතරයි. ජීවන නිපුනතාවයක් ඇත්තෙම නෑ. අනික මේ වෙලෙ සල්ලි නාස්ති කරන්න එපා..
     
    • Haha
    Reactions: senewimala1988