Good news : China agrees landmark debt relief deal for Zambia

malakadss

Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    සුභ ආරන්චියක්.. චීනය සෑම්බියාවට ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහය දුන්නා කියන්නේ ලන්කාවටත් එහෙම කරන්න හොදටම ඉඩ තියෙනවා.. ඒ කියන්නේ අයි එම් එෆ් සහය ගන්න අපිටත් පුලුවන් වෙයි (y)(y)

    Zambia’s official creditors led by China have agreed to provide debt relief to the southern African nation, paving the way for an IMF bailout and setting a precedent for how Beijing could work with other lenders to tackle the threat of a wave of defaults across emerging markets.

    A committee of creditors co-chaired by China and France said on Saturday that they were “committed to negotiate with the Republic of Zambia terms of a restructuring” under a G20 framework to co-ordinate debt relief.

    Kristalina Georgieva, the IMF’s managing director, said that she was “very pleased to welcome” the commitment by the creditors, which will unlock a $1.3bn IMF loan to revive Zambia’s finances. Zambia still has to negotiate exact terms of the relief and reach a similar deal with private creditors. “The support from the official creditor committee for Zambia’s envisaged IMF-supported programme, together with its commitment to negotiate debt restructuring terms, accordingly, provides the IMF with official financing assurances,” Georgieva added.

    The deal is an early sign that China is prepared to co-ordinate with other official creditors on restructuring the debts of low-income countries, rather than deal with defaults on its own loans behind closed doors. Zambia has become a test case for countries that also turned to Beijing for financing in recent years, such
    Sri Lanka, which has already defaulted, and Pakistan.

    Zambia became the first African country to default during the pandemic in 2020 when it halted payments on $17bn of external debt, including $3bn in US dollar-denominated eurobonds, after years of rising debt distress. China has emerged as the country’s biggest creditor in the last decade, offering an estimated $6bn of loans as Zambia embarked on ambitious infrastructure projects such as roads, dams, and airports. These soured as the economy slowed. President Hakainde Hichilema’s government agreed terms for a three-year IMF bailout last year within months of coming to power in a landslide poll victory over Edgar Lungu, who presided over the worsening debt crisis. But the Hichilema government had to wait for assurances from official creditors before it could begin the IMF programme and thrash out terms of a debt restructuring in detail with both private and official creditors.

    “We are confident that together with our partners, Zambia will address the issue appropriately and with the urgency needed to help get the economy back on a sustainable growth trajectory,” Situmbeko Musokotwane, the Zambian finance minister, said. The Zambian finance ministry on Friday detailed plans to cancel a further $2bn in yet to be disbursed loans tied to projects — mostly affecting Chinese creditors.

    Private creditors such as bondholders will be expected to grant Zambia debt relief that is at least as large as what will be offered by official lenders, under the so-called comparability of treatment principle. On Saturday the official creditor committee urged other lenders to “commit without delay to negotiate with Zambia such debt treatments that are crucial to ensure the full effectiveness of the debt treatment for Zambia under the common framework.” “If negotiations are starting with bilateral creditors, that shows that the Chinese are in agreement on the financial assurances and are relatively comfortable with the IMF’s debt sustainability analysis and with the restructuring and the size of any haircut,” said Kevin Daly, investment director at Abrdn and a member of a committee representing Zambia’s bondholders. But he said bondholders were unhappy with the common framework’s sequencing of events, under which commercial creditors would be told the size of any restructuring, and the assumptions on which it is based, only after the official creditors had reached agreement with each other, the IMF and Zambia. “We are still in the dark as creditors,” Daly said. “We have been saying all along that to speed things up, they should share [the IMF’s debt sustainability analysis] with us. Why such a veil of secrecy?”
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    චීනය IMF ගන්න සහය දෙනව කියල කිව්වා ඊයේ.
    ඒහෙම තානාපතිලා කියලා වෑඩක් නෑ.. සෑම්බියාවට කරලා තියෙනවා වගේ අයි එම් එෆ් එකට එකග වෙන්න ඕනේ.. දෑන් සෑම්බියාවට දුන්නා කියන්නේ ලන්කාවටත් ලොකු ගෑටලුවක් වෙන්න විදිහක් නෑ. මේක ලොකු සහනයක් වෙයි සාර්ථක වුනොත්.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ

    පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව හිටපං
    China Taiwan වලිය පටන් ගන්න කන්
     
    • Haha
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව හිටපං
    China Taiwan වලිය පටන් ගන්න කන්
    හදිසි නෑත්තේ මොකද යකෝ.. ඕකුන් හා කිව්වාට පස්සේ තව සෑහෙන්න වෑඩ තියෙනවා. එහෙම මාස ගණන් ගත කරන්න කාලයක් නෑ දෑන්. මිනිස්සු දුක් විදින එක වෙන්නේ ඕක පරක්කු වෙන්න වෙන්න
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    හදිසි නෑත්තේ මොකද යකෝ.. ඕකුන් හා කිව්වාට පස්සේ තව සෑහෙන්න වෑඩ තියෙනවා. එහෙම මාස ගණන් ගත කරන්න කාලයක් නෑ දෑන්. මිනිස්සු දුක් විදින එක වෙන්නේ ඕක පරක්කු වෙන්න වෙන්න
    අරගල කරලා තමා රට හදන්න පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    අරගල කරලා තමා රට හදන්න පුළුවන්.
    අරගලේ නොකලා නම් කබ්බා තාම සල්ලි ප්‍රින්ට් කරන ගමන් කියනවා අයි එම් එෆ් යන්න කිසිම වුවමනාවක් නෑ කියලා. උබලා මෑරිලා ඉපදුනාට අපිට මතකනේ ඒ දවස් වල පොහොට්ටු ආර්තික ඔස්තාර්ලා කියපුවා. අර කපුටෙක් මරලා තට්ටක් එල්ලන එකා කිව්වා සුදර්ශනීට ස්ට්‍රෙස් කියලා නෑත්නම් ආණ්ඩුවට සල්ලි තියෙනවා කිව්වා. අරගලේ නොකලා නම් නන්දලාල් තාම ඔසී.. මෙහේ කබ්බා ප්‍රින්ට් කරනවා නස්පුක් වෙන්න
     
    කබ්බා සහ බැසිල් එපා කියලා කිව්වේ මම ගොඩක් ඉස්සර 🤣
    ඒ කාලේ උබ සැරටම පොහොට්ටුවට කඩේ යන කාලේ 🤩

    අරගල කරේ බැසිල් හරි කබ්බා හරි ගෙදර යවන්න නම් නෙවෙයි කියලා හැමෝම දන්නවා නේ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    කබ්බා සහ බැසිල් එපා කියලා කිව්වේ මම ගොඩක් ඉස්සර 🤣
    ඒ කාලේ උබ සැරටම පොහොට්ටුවට කඩේ යන කාලේ 🤩
    පක තමා.. මම පොහොට්ටුවට කඩේ ගියේ නෑ ගොනෝ. මම කඩේ ගියේ ගෝඨාට විතරයි. වෙන එක බල්ලෙක්ට නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    කෝ කොහෙද එහෙම කිව්වෙ :oops:
    බැසිල් තමා SLPP මහා මොළකරු කියලා එකෙක් Thread එකක් දාලා තිබ්බා . එකේ මම කෙලින්ම කියලා ඇති බැසිල් කියන්නේ චන්දෙන් දිනපු කෙනෙක් වත් SLPP එකට බැහැලා වැඩ කරපු කෙනෙක් වත් නෙවෙයි AC කාමරේට වෙලා තමන්ගෙ වේලාව එනකන් බලා ගෙන හිටපු එකෙක් කියලා🤣
    තව කිව්වා SLPP එක දින්නේ බැසිල් නිසා නෙවෙයි අවුව වැස්ස බලන්නේ නැතුවා ඡන්ද පොළට ගිහින් SLPP එකට ඡන්දෙ දීලා ආපු මිනිස්සු නිසා කියලා🤣

    උබ ත් එකේ කමෙන්ට් කරලා තිබුණා බැසිල් අවට කම ක් නැහැ කියලා වැඩ කාරයෙක් කියලා🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,034
    1
    23,978

    Link?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    26,560
    17,284
    113
    මාලඹේ
    පක තමා.. මම පොහොට්ටුවට කඩේ ගියේ නෑ ගොනෝ. මම කඩේ ගියේ ගෝඨාට විතරයි. වෙන එක බල්ලෙක්ට නෙමේ
    ආහ සොරි ගෝඨාභය ඡන්දෙ ඉල්ලුවේ JVP ඒකෙක්න නේ මට වැරදුනා 🤩🤩🤩
     
    • Haha
    Reactions: malakadss