Google Book - Download Help !!!

wapw

Well-known member
  • May 21, 2007
    622
    314
    63
    Yakkala, Ranala.
    මට මේ ලින්ක් එකේ තියෙන Google book එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනැ.

    https://books.google.mu/books?id=DhHElDvDmAoC&printsec=frontcover#v=onepage&q&f=false

    ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැහැ. ප්‍රින්ට් එකක් ගන්නත් බැහැ. Buy කරන්නත් copies නැහැ.

    මේක ඩවුන්ලෝඩ් කරන හැටි දන්න කෙනෙක් කොහොමද කරන්නෙ කියල දෙනවද?

    Download කරල දුන්නත් කමක් නෑ.