True.. Gcp use වෙන්නෙ හෙන අඩුවෙන්.. උන්ගේ cost එක වැඩියි and free offers අඩු නිසා වෙන්නැති.. මාත් gcp කරන්න ඉඳලා දැන් azure බලන්නේ.. මොකද wso2 එකේ මං ඉන්න team එකේ ගොඩක්ම use වෙන්නෙ azure...cloud certifications walin wadima demand ekak thiyenne AWS, next Azure.
Udemy stefan marek ගේ courses and john bonso ගේ practice exams...හොද රිසෝසස් මොනවද මචං AWS Certified Solutions Architect එක කරන්න