Google I/O Rewind 2017 - Kandy-Today

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ගිය එකෙක් ඉන්නවද?

    අද තිබ්බ Google I/O Rewind 2017 එකේ TSHIRTS දුන්නේ නැද්ද බන්? ගිය එකෙක් ඉන්නවද?

    2016 නම් දුන්නා...

    ObL7Gdt.png

    Leave a Bump Pleasee :love::love::love::love::love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    අඩෝ මේක තියෙනවා කියලා දන්නෙ නෑනේ..ශික්

    අපරාදේ බන්..ආයිත් ඉතින් ලබන අවුරුද්දෙ තමා :sorry:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අඩෝ මේක තියෙනවා කියලා දන්නෙ නෑනේ..ශික්

    අපරාදේ බන්..ආයිත් ඉතින් ලබන අවුරුද්දෙ තමා :sorry:

    thibba kiyala yanna ba bn invites only :baffled::baffled::baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අද තිබ්බ Google I/O Rewind 2017 එකේ TSHIRTS දුන්නේ නැද්ද බන්? ගිය එකෙක් ඉන්නවද?

    Typical kalu katha kota Sinhalese
    Attends technical forums for Tshirts & free foods :lol::lol:



    Organize කරන එවුනුත් දැනගන්න ඔ්න වැඩකට ඇති උන්ව විතරක් filter කරලා ගන්න. උනුත් Sponsers ලා සල්ලි විසි කරන නිසා ඔ්න අඩු කුලේ පරයෙක්ව වද්දගන්නවා. ඊට පස්සේ උන් පාරවල් වල රගනවා ඔ්වා ඇදගෙන ආයෙ උන්ට වැඩිය එකෙක් නෑ පාරේ. අඩියක් විතර උඩින් යන්නේ

     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    thibba kiyala yanna ba bn invites only :baffled::baffled::baffled::baffled:

    හරි බන් මම Reg උනේවත් නෑ.. :sorry: Google IO එකට යන්ඩත් බැරි උනා මට... :( Galle වල තියේ 22 ,ඒත් දුරයිනේ :(