GOT එකේ භාශා නිර්මානය කරල තියෙන්නෙ සිංහල ආදර්ශයට අරන්ලු..

Mokadda anthima ekata dena uttare?

Sinhala nam lassana language ekak thamai.....ahan inna amaru neha.... Tamil/ Arabic ehema :sick:
Hindith kanata lassana language ekak

ගේම් ගහද්දි ඉන්දියන් උන් සෙට් වෙලා තියෙනවා, අපේ වොයිස් එක දකුණු ඉන්දියන් ටයිප් එකක් වගේලු.. Accent එක එහෙම. ගොඩක් ඉන්දියන් උන් කියන්නේ ඕක :no:
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,140
    8,825
    113
    Gotham City
    ඔය ඉන්ටර්වීව් එක කරලා තියෙන්නෙත් ලංකාවෙ සොන්නයෙක් එක්ක.
    ඔය භාෂාව හදාපු බුවා කරපු තව ඉන්ටර්වීව් දෙක තුනක් මන් බැලුවා .
    ඒ එක තැනකවත් සිංහල ගැන කියලා නැහැ .

    ඔය චැනල් එක කරන එකාට වීව්ස් මදි මන් හිතන්නෙ.
    දැන් චැනල් එක නැගලා යාවි .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    3,951
    3,546
    113
    මහරගම
    ගේම් ගහද්දි ඉන්දියන් උන් සෙට් වෙලා තියෙනවා, අපේ වොයිස් එක දකුණු ඉන්දියන් ටයිප් එකක් වගේලු.. Accent එක එහෙම. ගොඩක් ඉන්දියන් උන් කියන්නේ ඕක :no:
    බම්බුව උන් ඉතිං අපිව ඉන්දියන් ගානටනේ දාන්නෙ කොහොමත්.
     
    බම්බුව උන් ඉතිං අපිව ඉන්දියන් ගානටනේ දාන්නෙ කොහොමත්.
    එතකොට උබ කියන්නේ අපි Unique කියලද
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,029
    7,921
    113
    අම්බකිස්ස
    ගේම් ගහද්දි ඉන්දියන් උන් සෙට් වෙලා තියෙනවා, අපේ වොයිස් එක දකුණු ඉන්දියන් ටයිප් එකක් වගේලු.. Accent එක එහෙම. ගොඩක් ඉන්දියන් උන් කියන්නේ ඕක :no:
    මලයාලම්.ෆිල්ම් එහෙම බලපන්කෝ උන්ගේ පරිසරය ගෘහනිර්මාන,සමාජ හැසිරීම් ගොඩක් අපේ රටට සමානුපාතික වෙනවා.බලපන්කෝ දෘශ්‍යම් 2 එහෙක ලංකාව වගේමයි අරුන් ඉන්න ගමේ පරිසරය මිනිස්සුන්ගේ රූපකාය එහෙම..
     
    මලයාලම්.ෆිල්ම් එහෙම බලපන්කෝ උන්ගේ පරිසරය ගෘහනිර්මාන,සමාජ හැසිරීම් ගොඩක් අපේ රටට සමානුපාතික වෙනවා.බලපන්කෝ දෘශ්‍යම් 2 එහෙක ලංකාව වගේමයි අරුන් ඉන්න ගමේ පරිසරය මිනිස්සුන්ගේ රූපකාය එහෙම..
    අන්න හරි ඉන්දියන් උන් කියන්නෙත් මලයාලම් වගේ කියලා අපේ accent එක....

    අපේ මිනිස්සු කොච්චර පම්පෝරි ගැහුවත් Mix එක පිළිගන්න කැමති නෑ :yes: ලොකුවට නැතත් මොකක් හරි තියනවා..