GOT එකේ භාශා නිර්මානය කරල තියෙන්නෙ සිංහල ආදර්ශයට අරන්ලු..

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,177
    816
    113
    Speed force
    මලයාලම්.ෆිල්ම් එහෙම බලපන්කෝ උන්ගේ පරිසරය ගෘහනිර්මාන,සමාජ හැසිරීම් ගොඩක් අපේ රටට සමානුපාතික වෙනවා.බලපන්කෝ දෘශ්‍යම් 2 එහෙක ලංකාව වගේමයි අරුන් ඉන්න ගමේ පරිසරය මිනිස්සුන්ගේ රූපකාය එහෙම..
    පෙනුම යි පරිසරයි නම් ගොඩක් එක වගේ හැබැයි. Language එක නම් තනිකරම වෙනස්. ඔය මලයාලම්, tamil අයිති වෙන්නේ Dravidian language family එකට. සිංහල indo-aryan language family එක. තනිකර වෙනස් branch 2k. සමහර විට දැන් අපි කතා කරන සිංහල වල tamil words ගොඩක් තියෙන නිසා Indian උන්ට එහෙම තේරෙනවා ඇති. නැත්නම් සිංහල, හින්දි වලට තමයි ගොඩක් සමාන