පට්ට මෝඩ ප්‍රශ්නයක් වෙන්නැති මේ අහන්නේ. ඇත්තටම පැහැදිලි නෑ බන් ඒකයි. Grammarly / QuillBot වල shared accounts කියල Facebook එකේ විකුණන accounts වලයි private accounts වලයි වෙනස මොකක්ද ?? Shared accounts තව කට්ටිය එක්ක share කරගෙන use කරා කියල අපි type කරන ඒවා, අපේ documents අනිත් අයට පේන්නෙ නෑනේ. අනිත් අයගේ ඒවා අපිට පේන්නෙ ත් නෑනේ. එතකොට ඒවත් නිකන් private වගේ නෙ.