Green card ඇදුන

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    ඔව් බින්දුවේ ඉඳන් පටන් ගන්න වෙනවා ඒත් දැන් ලංකාව යන දිහාව බැලුවහම ඇමරිකාවට ගිහින් බින්දුවේ ඉඳන් පටන් ගත්තත් කම ක් නැහැ බං හිත හදාගෙන .

    මම නම් කියන්නේ හම්බ වෙච්ච චාන්ස් එක අත අරින්න එපා කියලා
    ඔව් බන් උබ කියන එකත් හරි,

    Uba sponser kenek hoya ganne kohomada ,
    explain this
    මගේ යාලුවෙක් ඉන්නවා..
    ------ Post added on May 9, 2022 at 12:44 PM
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Uba married da? list karapu kattiyata hambu wenava CR visa gihin job hoyaganna one 90 days walin, job ekak set karagattam conditional remove karanna file karanna one.
    ඔව්

    හිත හිතා ඉන්නැතුව දාලා පලෝ.....
    සංවර්ධන ලොතරැයියක්වත් ඇදෙන්නෙ නැති මමඑල
    ------ Post added on May 9, 2022 at 12:51 PM
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    424
    363
    63
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
    congrats machan
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,106
    5,279
    113
    Tropical Island Of Sri Lanka
    Visa විතරයි තමා දෙන්නේ. උබ ට Visa වලට අමතරව තව මොනවද ඉල්ලන්නේ
    අපේ උන්ට දන්නවනේ. නිකන් මෙහේ රජයේ රස්සාවල වගේ එහේ දෙන්නත් ඕන. ඔෆිස් එකට යනවා ඔහේ ඉන්නවා පඩිය එන්න ඕන. ඒ ටයිප් නැද්ද බලන්නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    5,867
    11,021
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමහරි කරල යන්න ලංකාවෙ නම් අනාගතයක් නෑ. මට ස්පොන්සර් කෙනෙක් නැතිව බලන් ඉන්නො යාලුවෙක් ඌ ගාව ජොබ් එකක් තියේ දෙන්නම් කියල.
     
    • Like
    Reactions: Donperidon

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,822
    15,166
    113
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
    ඇදුනා නම් දුවලා හරි පලයාන්. අමුතු ඇටේ ඉඳන් සක්කිලි දේශපාලු හොරුන්ට ආතල් ගන්න නැහීගෙන හම්බ කරල හූල්ලනේ නැතුව :rolleyes2: .