Hariyata kala nam yana sambawitawa adui. Eka teeranaya karanne doctor ge skill eka anuwaHair transplant කරපුව ආය ඔහොම ගැලවිල යන්නෙ නැද්ද
Hariyata kala nam yana sambawitawa adui. Eka teeranaya karanne doctor ge skill eka anuwaHair transplant කරපුව ආය ඔහොම ගැලවිල යන්නෙ නැද්ද
ඩොක්ටර් ගේ ස්කිල් එක මතම නෙවේ බොඩි එක ඒකට දක්වන ප්‍රතිචාර මත..Hariyata kala nam yana sambawitawa adui. Eka teeranaya karanne doctor ge skill eka anuwa
ow samahara case wala ehema wenawa ati. Otana wenne oluwe pitipasse tiyana kes wala baldness gene eka ne ekai ewa danne. Theoretically ewa hariyanna ona. Samahara case wala immune reaction eke mata damage wenawa. Den balapan salman khan wage un loke hodama doctorslagen karala unge konde hodata tiyenneඩොක්ටර් ගේ ස්කිල් එක මතම නෙවේ බොඩි එක ඒකට දක්වන ප්‍රතිචාර මත..
ඩොකා කොච්චර හොඳ ට කරත් වැඩක් නෑ
සල්මන් ගේ පලවෙනි පාර අසාර්ථක උනා.. ඊට පස්සේ තමා හරිගියේ..ow samahara case wala ehema wenawa ati. Otana wenne oluwe pitipasse tiyana kes wala baldness gene eka ne ekai ewa danne. Theoretically ewa hariyanna ona. Samahara case wala immune reaction eke mata damage wenawa. Den balapan salman khan wage un loke hodama doctorslagen karala unge konde hodata tiyenne
අම්මෝ යකෝ.සල්මන් ගේ පලවෙනි පාර අසාර්ථක උනා.. ඊට පස්සේ තමා හරිගියේ..
උන්ට නම් මොනවාද බන් සල්ලි නේ..
ලංකාවේ ඉන්න ගොබ්බයෝ කොන්ඩේ හිටවන්නේ ආවාට ගියාටනේ..
මට එක පාරක් ෆේස්බුක් එකෙන් බුවෙක් සෙට් උනා අවුරුදු 4 කට කලින්.
ඌ ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැකලා රුපියල් 60,000ට කොන්ඩේ හිටවනවා කියලාඒක කරලා බත්තරමුල්ල තැනකින්.
කරාට පස්සේ ටික දවසක් හොඳ ට හිටියලු පස්සේ කරපු තැනයි නැති තැනුයි ඔක්කොම ගිහින් උගේ
ඔලුව පුරා කඩතොලු ලු
සල්ලිත් නෑ කොන්ඩෙත් නෑ..
සල්මන් ගේ පලවෙනි පාර අසාර්ථක උනා.. ඊට පස්සේ තමා හරිගියේ..
උන්ට නම් මොනවාද බන් සල්ලි නේ..
ලංකාවේ ඉන්න ගොබ්බයෝ කොන්ඩේ හිටවන්නේ ආවාට ගියාටනේ..
මට එක පාරක් ෆේස්බුක් එකෙන් බුවෙක් සෙට් උනා අවුරුදු 4 කට කලින්.
ඌ ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැකලා රුපියල් 60,000ට කොන්ඩේ හිටවනවා කියලාඒක කරලා බත්තරමුල්ල තැනකින්.
කරාට පස්සේ ටික දවසක් හොඳ ට හිටියලු පස්සේ කරපු තැනයි නැති තැනුයි ඔක්කොම ගිහින් උගේ
ඔලුව පුරා කඩතොලු ලු
සල්ලිත් නෑ කොන්ඩෙත් නෑ..
Enna kalin ahannekarala na uncle, awillada inne oya lankawata?
Ow oka weradiyata kalot aye tatte galat iwarai hama tanama scar marks. Eeeta wada hodai wig ekak dana eka. Man danna samahara un Turkey giya (us un) owa karanna. Ehe labeta hodata karanawaluසල්මන් ගේ පලවෙනි පාර අසාර්ථක උනා.. ඊට පස්සේ තමා හරිගියේ..
උන්ට නම් මොනවාද බන් සල්ලි නේ..
ලංකාවේ ඉන්න ගොබ්බයෝ කොන්ඩේ හිටවන්නේ ආවාට ගියාටනේ..
මට එක පාරක් ෆේස්බුක් එකෙන් බුවෙක් සෙට් උනා අවුරුදු 4 කට කලින්.
ඌ ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැකලා රුපියල් 60,000ට කොන්ඩේ හිටවනවා කියලාඒක කරලා බත්තරමුල්ල තැනකින්.
කරාට පස්සේ ටික දවසක් හොඳ ට හිටියලු පස්සේ කරපු තැනයි නැති තැනුයි ඔක්කොම ගිහින් උගේ
ඔලුව පුරා කඩතොලු ලු
සල්ලිත් නෑ කොන්ඩෙත් නෑ..
Ow oka weradiyata kalot aye tatte galat iwarai hama tanama scar marks. Eeeta wada hodai wig ekak dana eka. Man danna samahara un Turkey giya (us un) owa karanna. Ehe labeta hodata karanawalu
උබ රට ඉදන් ආවද![]()
ඉතින් තට්ටයෙක් වෙයන්කෝමම තට්ටයෙක් නෙවෙයි බන්. නමුත් කොන්ඩෙ ගිය එකෙන් පස්සෙ සමහර තැන් වල කොන්ඩෙ ඝනකම අඩු වෙලා. දිගට වැවෙනකොට අඩුවෙන් පේන්නෙ.
forehead/side burns හදාගන්න ඔනෙ
Not yet
------ Post added on Jan 30, 2023 at 11:05 AM
ඒකේ ගනන් කියලා ඌ වෙන තැනකින් කරලා තිබ්බේDHC ekenda kare?
ඉතින් තට්ටයෙක් වෙයන්කෝ
ඒකේ ගනන් කියලා ඌ වෙන තැනකින් කරලා තිබ්බේ
------ Post added on Jan 30, 2023 at 11:06 AM
Dhc eke un manually thamai plant karanneතට්ටයෙක් වෙනව 40ට පස්සෙ
එතකන් දුවාගන්න ඔනෙ මෙක
DHC ගැන මොකුත් දන්නවද විස්තර
Yako oka hariyanne ne ban believe me I am nearing 40. Asawa asawa tamai. Kondeta tiyana asawa sampurnen neti karanna ona natnam koccara wayasa giyat oka enawaතට්ටයෙක් වෙනව 40ට පස්සෙ
එතකන් දුවාගන්න ඔනෙ මෙක
DHC ගැන මොකුත් දන්නවද විස්තර