Hamba rawul kapanawa

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ලොව පුරා රටවල් ඉස්ලාම් ආගමික අන්තවාදයට මිනිසුන් හරවාගැනීමේ උවදුර මැඩපැවැත්වීම පිණිස විවිධ ක්‍රියාමාර්ග වලට යොමුවෙමින් සිටින වකවානුවක තජිකිස්තාන රජය විසින් එරට පිරිමින්ගේ රැවුල බලහත්කාරයෙන් කපා දැමීමේ වැඩසටහනක් ආරම්භ කරනු ලැබ තිබේ.
    මේ වැඩපිළිවෙල රජය විසින් හඳුන්වා ඇත්තේ ‘අන්තගාමිත්වයෙන් මුදා ගැනීමේ වැඩසටහන’ යනුවෙන්.
    තජිකිස්තානයේ කාත්ලන් (Khatlon) පළාතේ පොලීසිය පවසන ආකාරයට මේ සතියේ මුල් දවස් කීපය තුළ පමණක් පොලීසිය විසින් මිනිසුන් 13000කගේ රැවුල් බලහත්කාරයෙන් කපා දමනු ලැබ තිබේ.
    එම වැඩසටහන පිළිබඳව රජය පවසන්නේ ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව වැනි මධ්‍යම ආසියාවේ රටවල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අන්තගාමිත්වයට හරවා ගැනීමේ ව්‍යසනයට එරෙහිව තමන් විසින් මෙය කළ යුතුව තිබෙන බවයි.
    එහෙත් එයට ගන්නා විසඳුම හේතුවෙන් පීඩාවට පත්වන්නේද මුස්ලිම් ජන ප්‍රජාවම වී ඇත්තේ තජිකිස්තානයේ ජනගහනයෙන් 99% ක් ම මුස්ලිම් ජාතිකයන් වීම හේතුවෙන්.
    මේ අතර සෝමාලියාවේ ක්‍රියාත්මක වන හිස්බුල් ඉස්ලාම් (Hizbul-Islam) සංවිධානය මේ සතිය මුල දී මොගඩිෂු (Mogadishu) නුවර මිනිසුන්ට නීතියක් පනවමින් කියා සිටියේ උඩු රැවුල කොටට කපා යටි රැවුල වවන ලෙසටයි.
    යමෙක් මෙම නීතිය උල්ලංඝණය කරන්නේ නම් ඔහුට ඉතා දැඩි දඬුවම් පමුණුවන බවටයි එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.
    මේ රැවුල් නීතිය පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මත විවිධාකාර වෙයි.
    කෙසේවුවද, බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය ආරම්භ කළ ඉමාම්වරයෙකු වන බ්‍රයිටන් (Brighton) ඉස්ලාම් දේවස්ථානයේ ආචාර්ය අබ්දුල්ජලීල් සජිඩ් (Abduljalil Sajid) පවසන්නේ රැවුල කපා දැමීම නවීකරණය වීමේ ලක්ෂණයක් බවයි.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339

    උඩු රැවුල කොටට කපා යටි රැවුල වවන ලෙසටයි.
    ලංකාවේ ගොඩක් උන් ඕක දන්නේ නෑ නේ. රැවුල වවන ඔක්කොම හම්බයෝ කියල හිතන්නේ. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උඩු රැවුල කොටට කපා යටි රැවුල වවන ලෙසටයි.
    ලංකාවේ ගොඩක් උන් ඕක දන්නේ නෑ නේ. රැවුල වවන ඔක්කොම හම්බයෝ කියල හිතන්නේ. :baffled:

    රැව්ල වවනවා නම් වවන්න පුළුවන්, කපනවා නම් කපන්න පුළුවන්. ඕකට නීති ගේන්නේ අහවල් එකටද? හම්බයින්ට චූ කරන්නත් නීතියක් තියෙනවා. මෙහෙම නීති දාන්නේ අන්තවාදය නිසානේ. අනිත් ජාතීන් එක්ක මිශ්‍ර වෙනන් දෙන්නේ නැහැ.
    අපේ ක්ලාස් එකේ හිටපු එකෙක් වොශ් රූම් එකට ගිහින් හැමදාම දොර වහ ගන්නවා. මුල් කාලෙදි මම හිතුවා මූ පැයෙන් පැයෙට ටික ටික රෙනවා කියලා. පස්සේ යාලුවෙක්ට කිව්වම ඌ තමයි කිව්වේ හම්බයින්ට වාඩි වෙලා චූ දන්න කියලා නීතියක් තියෙනවා කියලා.

    58a35ecbd987.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    රැව්ල වවනවා නම් වවන්න පුළුවන්, කපනවා නම් කපන්න පුළුවන්. ඕකට නීති ගේන්නේ අහවල් එකටද? හම්බයින්ට චූ කරන්නත් නීතියක් තියෙනවා. මෙහෙම නීති දාන්නේ අන්තවාදය නිසානේ. අනිත් ජාතීන් එක්ක මිශ්‍ර වෙනන් දෙන්නේ නැහැ.
    අපේ ක්ලාස් එකේ හිටපු එකෙක් වොශ් රූම් එකට ගිහින් හැමදාම දොර වහ ගන්නවා. මුල් කාලෙදි මම හිතුවා මූ පැයෙන් පැයෙට ටික ටික රෙනවා කියලා. පස්සේ යාලුවෙක්ට කිව්වම ඌ තමයි කිව්වේ හම්බයින්ට වාඩි වෙලා චූ දන්න කියලා නීතියක් තියෙනවා කියලා.

    58a35ecbd987.jpg

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රැව්ල වවනවා නම් වවන්න පුළුවන්, කපනවා නම් කපන්න පුළුවන්. ඕකට නීති ගේන්නේ අහවල් එකටද? හම්බයින්ට චූ කරන්නත් නීතියක් තියෙනවා. මෙහෙම නීති දාන්නේ අන්තවාදය නිසානේ. අනිත් ජාතීන් එක්ක මිශ්‍ර වෙනන් දෙන්නේ නැහැ.
    අපේ ක්ලාස් එකේ හිටපු එකෙක් වොශ් රූම් එකට ගිහින් හැමදාම දොර වහ ගන්නවා. මුල් කාලෙදි මම හිතුවා මූ පැයෙන් පැයෙට ටික ටික රෙනවා කියලා. පස්සේ යාලුවෙක්ට කිව්වම ඌ තමයි කිව්වේ හම්බයින්ට වාඩි වෙලා චූ දන්න කියලා නීතියක් තියෙනවා කියලා.

    58a35ecbd987.jpg

    :D:D:D
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    oya tajikistan ehema berila thiyenne russian influence eka hinda, nathtam danatama iwarai. ehe uda inna un agam walata kamathi na, eth rural un takgala namenawa, ekai cn eka. aparade supiri ratawal. 100% kma wage mmuslim hinda munwa beranna amarui. eth muslim unata full athal eke inna minissu mun, kala beela innawa.