Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,363
    886
    113
    මගේ කාමරේ
    මමත් ලස්සන එකෙක් නෙවෙයි. උස එකෙක්, හැබැයි ලස්සන නෑ, වැඩිය කතා කරන්නෙත් නෑ අදුනන්නේ නැති උන් එක්ක. හැබැයි මට නම් ඔය අවුල කවදාවත් තිබිලා නෑ. පොඩි පොයින්ට්ස් 2ක් 3ක් කියන්නම්.

    පිළිවෙලට සරළව ඇදපන්. උබ අදින විදිය සෑහෙන්න බලපානවා, තොරොම්බල් ඇදුම් ඇන්දොත් උබ දිහා බලන්නේ තොරොම්බල් ගෑනු. ඕක මට කියා දුන්නේ ඒලෙවල් ටීචර් කෙනෙක්. එදා ඉදල මම ඇදුමක් ගන්නකොට පොඩ්ඩක් හිතනව මේක සෙට් වෙන්නෙ මොනවගේ ක්‍රවුඩ් එකකටද කියලා සහ මට ඒ වගෙ ක්‍රවුඩ් එකක් ආශ්‍රය කරන්න ඕනේද කියල.

    හොද පර්ෆියුම් එකක් ගනින්. ගෑනුන්ගෙ නහය හෙනම සංවේදී. පට්ට සැර එකක් ගන්න එපා. පොඩ්ඩක් වියදම් කරලා හොද එකක් ගනින්.

    දැනුම වැඩි කරගනින්. හොදට කියවපන් උබේ ජීවිතේට / රස්සාවට අදාලම නැති දේවල් උනත්. එතකොට උබට ඕනේ තැනක කතා කරන්න දේවල් තියෙනවා. හැලෙන්නේ, කොන් වෙන්නේ නෑ. එතකොට තැනකට ගියාම කැරි කාපු රිලවා වගේ ඉන්න ඕනේ නෑ. ටක්ගාල කට්ටිය සෙට් වෙනවා.

    හොදට ඉගන ගනින්. ඕකත් පට්ටම විදියට බලපානවා ගෑනු සීන් එකට. සල්ලි වලට එන ගෑනු සැහෙන්න ඉන්නවා. හැබැයි හුගක් හොද ගෑනු සෙට් වෙන තැනක් තමයි ඉගන ගන්න එක. අනික ඉගන ගන්නවා කියන්නේ ඔෆිස් එකේ එහෙම නිකන්ම තැන හැදෙනවා. Connections is everything.


    Perfect Answer
     

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Mage look eka me wage habai meeta wada tikam mahathai me wage rawula na..raum muunak tiyenne..penuma 85% me wage...
    FB_IMG_1643211550016.jpg
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    204
    432
    63
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    සිකුරු නීචයි වගේ
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,089
    3,781
    113
    Minissu ipadenakot eka eka aura aran enawa previous karma anuwa.like hrithik roshan.even moms like him.samaharuwa dakinakotath mala paninawa hethuwak nethuwa.eka energy field ekak.dont care energy unta kello set wenawa.spa gihin parata bessama wate inna kello okoma line danawa.oya wage.dan muta wela tiyenne mugen genu ath wenawa
    මචන් කුලියට ගත්ත වෙඩින් සූට් එක ආයෙ දුන්නද 😂😂
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,683
    3,954
    113
    රැවුල වැවෙන්න බෙහෙතක් කියපල්ලකො
     
    • Like
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    Thaman desperate nam eka anik minissunta danenawa.
    Oya nisa thama kello inna/bandapu unta thawath kello ona tharam labenneth, nathi desperate ekata ekek wath naththeth.
    Oka jeewithe pradana prashne karaganne nathuwa relax unama nikamma ona tharam set wei.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,203
    15,436
    113
    Auckland
    Personal wellbeing hada ganna balapan

    top bottom & shoes fasion match karala adapan. Expensive magul one na. Just be fashionable

    Clean ekata idapan. Uba gawa smell ekak thiyanawada kiyala alert eke idapan. Thiye nam antiperspirant use karapan

    puk mood eke innawa nam eka hadaganin. ehema kiyala gobba nonjal ekek wennath epa

    Ube mannerisms gana balapan. Awkward points hada ganin

    Okkotama wada down to earth weyan.
     
    • Like
    Reactions: sami_boy

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,148
    1,257
    113
    They notice everything. Ur hair, ur beard & even ur outfits. So maintain a good body, skin. go to gym, shave ur beard hair & stay clean.
    I think its effected by ur mindset as well. don't give a damn about it. Love urself & don't be needy, always reactive one.
    Don't forget to smile ! & Be Concern bout ur facial expressions.