happy birthday @2osama

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    collage.jpg


    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් නාරාහේන්පිට, ගෞතම විහාරස්ථානයේ දී ඊයේ (20) පැවැත්විණි.
    මෙම අවස්ථාවට පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය වෙඬරුවේ උපාලි , පූජ්‍ය ඕමාරේ කස්සප , පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය දිවියාගහ යසස්සි , පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය 60කට පමණ ආසන්න පිරිසක් වැඩම කළහ.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ප්‍රසන්න රණවීර, කපිල දිසානායක, සම්පත් අතුකෝරළ, සාගර කාරියවසම්, මංජුලා දිසානායක, රෝහණ දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
    gotabaya-74-birthday

    1.jpg



    Comments (3)​


    සිංහයා
    පිස්සන් කොටුවේ ඕක නොගත්තේ ඇයි බන් ගෝතය ?💩 ඊළඟ එක වැලිකඩ වෙන්නත් බැරි නැ පුති 😜


    duminda·
    ඔබ තුමා ට , නිවන් සුව පතමි


    Kumara·
    මේ රට නැවත භාරගන්න මැතිදුනි
     
    • Haha
    Reactions: Xi Jinping