Hard Talk with Kumara456

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    998
    113
    එළ එළ තවත් ජනප්‍රිය චරිතයක නොදන්න වගතුග දැනගත්ත.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,279
    2,710
    113
    Colombo
    යකෝ මම එපැයි ස්තූති කියන්න. :angry:
    :love::love::love::)


    10. ඔබ දැන් වර්ෂ ගණනාවක සිට කැලැන්ඩර් එළිදක්වනවා.... ඔබට හිතෙන්නේ නැද්ද ඒක ප‍්‍රතිඵල රහිත කි‍්‍රයාවක් කියලා....?
    ප්‍රතිපල රහිත කියන්නේ මොකක්ද ඔයා හිතන ප්‍රතිපලේ? මමනන් හිතන්නෙ ප්‍රතිපලසහිතයි. කැලැන්ඩර් එක ඕනි උන් ගොඩක් ඒක අරගෙන පාවිච්චි කරල මට ස්තූතිකරනවා. මට ඒ ප්‍රතිපලේ හොදටම ඇති. මම වෙන ප්‍රතිපල බලාගෙන කරන වැඩක් නෙමෙයි. අනික ප්‍රතිපල බලාගෙන කරල අසාර්ථක වුනානන් මම අවුරුදු ගාණක්ම ඒ මෝඩ වැඩේ කරන්නෙ නැහැනෙ. මම කොහොමත් ඒ වැඩේ දිගටම කරනවා. මටනන් ඒ කැලැන්ඩර් එක පාවිච්චි කරල කවුරු හරි දෙයක් කරගන්නවනන් ඒක තමයි මම ලබන සතුට..ඒක තමයි මගේ ප්‍රතිපලේ..
    :):):)