[/COLOR]
කරුනානාගම් වාසගම නැවතුනාට මුගේ ජාන දුවල 3දෙනා හරහා යයිනේ ...
ඉතින් වෙන වාසගම් වලින් මුවගේ කැරිහොරු කීපදෙනෙක් එන්න පුළුවන්...
[/COLOR]
අනේ එහෙම නරක වචන පාවිච්චි කරන්න එපා....
රවි අහිංසකයි....
[/COLOR]
කරුනානාගම් වාසගම නැවතුනාට මුගේ ජාන දුවල 3දෙනා හරහා යයිනේ ...
ඉතින් වෙන වාසගම් වලින් මුවගේ කැරිහොරු කීපදෙනෙක් එන්න පුළුවන්...
[/COLOR]
අනේ එහෙම නරක වචන පාවිච්චි කරන්න එපා....
රවි අහිංසකයි....
හ්ම්ම් නොදැනුවත්කම වරදක් නෙමෙයිනේ...
ඔව් ඔව් අලුත් ක්රමේට නොදන්නා කම, අමතක වීම, උත්තර නොදී සිටීම නීත්යානුකූලයි....
උඹ හරි....
එහෙම වෙන්න එපැයි....
අපි විබාගයක් කරලා ලකුණු 0ක් ගත්ත කියල හිරේ දන්නේ නෑනේ නොදැනුවත් කම වැරද්දක් නෙමෙයි නිසා...
නීති පොතේ තියෙන්නෙ නම් නීතිය ගැන නොදැනුවත්ව සිටීම නිදහසට කාරණයක් නෙවෙයි කියලා.. ඒ වුණාට අමුඩ ගහන අඩු කුලේ එවුන්ට විතරයි ඒක අදාල... ටයි කෝට් ගහන හාමුකුලේ එවුන්ට ඒක අදාල නෑ....
මට මොකුත් මතක නෑ - දුමින්ද සිල්වා
මට උසස් පෙළ ප්රතිඵල මතක නෑ - දොස්තර නලින්ද හේරත්
මට පාස්වර්ඩ් මතක නෑ - ඇලෝසියස්
ඌ හම්බුනාද මට මතක නෑ - රවී
මහජනතාවට - ලැජ්ජ නෑ
මචං අවංකව ම කියන්නේ මාර චෑන්ස් එක....
ගෑණි ගෙයන් බදු ගත්තා මම දන්නේ නෑ කියනව නං ඒ ගෙදර ම ඉදන් අනිවා අපිට මුගේ ගෑනිටයි දුවලටයි..........................!!!
යූ ක්නෝ වටි අයි මීන්.......
ඇයි බං මූ මුගේ වහල යට මොනව වුණත් දන්නේ නෑ නේහ්.....
මම දන්නේ නෑ
මට මතක නෑ
මොන උකන ප්රකාශද ඕයි මේවා
අපිත් හොරකමක් කරලා උසාවියේදී ඔහොම කිවුවොත් හරිද
මම කරපු හාර්ඩ් ටෝක් මොනවද මේවත් එක්ක බලපුවම...
යකෝ මේවනේ හාර්ඩ් ටෝක්....
ප්ර- මේ ගෑණි උඹෙ ගෑණිද?
උ-නෑ! මම දන්නෙ නෑ!!
ප්ර- ඇයි එහෙම කිව්වෙ.
උ-ඒකි කරන දේවල් මම ද්නනෙ නෑ!
ප්ර-එතකොට ඒ ගෑණිගෙ දරුවෝ උඹේද?
උ- නෑ. මම දන්නෙ නෑ!
ප්ර- ඇයි එහෙම කියන්නෙ?
උ-මම වැඩි හරියක් ගෙදර නෑ!
ප්ර- ඒ කියන්නෙ උඹ ඒකි එක්ක බුදියලාම නැද්ද?
උ-නෑ. මගේ දේශපාලන කටයුතු වලට එයා සම්බන්ධ නෑ!!
ප්ර- ඒකි කරන කියන එ්වා තියා බුදියන එකාවත් උඹ දන්නෙ නැතිකොට ඒ උඹේ ගෑණි කියන්නෙ කොහොමද?
උ- ඒකනේ උට්ටො සැරයක් කිව්වෙ මම කරපුවත් මම දන්නෙ නැතිකොට මම කොහොමද ඒකි කරපුවා දන්නෙ?
ප්ර. ග්ලෝබල් ට්රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?
පිළි. ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වන විට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.
ප්ර. ලක්ෂ්මී කාන්තන් සහ ප්රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?
පිළි. එමිල් කාන්තන් කියන්නේ කවුද?
විනිසුරු ප්රසන්න ජයවර්ධන මහතා - ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.