He went right inside the hole

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    පණ පිටින් වැලලුවොත් හාරල ගොඩ එන්නෙ කොහොමද? දන්නවද හාරන විදිය?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මිනිහ රිගපු එක හරි කියමුකො...
    මම කල්පනා කරේ,
    මූ ඉස්සරහට තල්ලු වෙන්න ගැම්ම ගන්නකොට, ඔය ගල් කුට්ටිය ඉස්සරහට පෙරලුනොත් මොකද වෙන්නෙ කියල....
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    මිනිහ රිගපු එක හරි කියමුකො...
    මම කල්පනා කරේ,
    මූ ඉස්සරහට තල්ලු වෙන්න ගැම්ම ගන්නකොට, ඔය ගල් කුට්ටිය ඉස්සරහට පෙරලුනොත් මොකද වෙන්නෙ කියල....
    I think it's too heavy for that
     
    • Like
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    I think it's too heavy for that
    මට මාර බයයි බං මැරිච්ච සතෙක් වුණත් වලලන්න
    මම දවසක්ම ඌව තියං ඉන්නව. පණ ගියා කියල තහවුරු කරගන්න
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    මට මාර බයයි බං මැරිච්ච සතෙක් වුණත් වලලන්න
    මම දවසක්ම ඌව තියං ඉන්නව. පණ ගියා කියල තහවුරු කරගන්න
    You're a good person. Your compassion towards animal will take you a long way
     
    • Love
    Reactions: AnuradhaRa