MM.... WIFE?![]()
Home-made chicken biriyani, egg, mint samble.
4TO EKK DANAKAN TRUST KARANNA BA
ඇයි බං උඹලා මෙහෙම තෙල් ගොඩවල් ලංච් ෂිට් එකක දාලා ශෝ ඔෆ් කරන්නේ? එළකිරි එකේ ගොඩක් උන් මොකක් හරි තම්බලා ෆොටෝ දානවා. මේ Sarcasm ද?
Trust karanna epaa4TO EKK DANAKAN TRUST KARANNA BA
කුකුල්ලු පහරු ගලා වගේ පොන්ස්![]()
Home-made chicken biriyani, egg, mint samble.
ආන්න මෙහෙමයි ෂෝ ඔෆ් කරන්නේ හැකරයෝLunch kiyanne owada utto
mewwane lunch
![]()
මේක නම් ගෑනියෙක් නෙවේ හදලා තියෙන්නේ. උඹ නේද හදා ගත්තේ![]()
Home-made chicken biriyani, egg, mint samble.
4TO EKK DANAKAN TRUST KARANNA BA
Wife ban. Rice cooker eke haduwe okkoma ekata dala.මේක නම් ගෑනියෙක් නෙවේ හදලා තියෙන්නේ. උඹ නේද හදා ගත්තේ
Lunch kiyanne owada utto
mewwane lunch
![]()
අල තෙල් දාල තියෙන එකට එහා පැත්තෙන් තියෙන්නේ මොකක්ද ? ඉස්සෝ කරියක් ද ?
උබ අද මොනවද කෑවේ කාබනික එළවලු එක්ක හෙළ සහල් දකුකුල්ලු පහරු ගලා වගේ පොන්ස්![]()