Help ~ Laptop Battery Calibration ~
ලැප්ටොප් එකේ බැට්රි එක කොහොමද කැලිබ්රේට් කරන්නේ?
මගේ ලැප් බැට්රි එක ෆුල් චාර්ජ් කරල උපරිම පැය භාගෙන් බැට්රි බහිනවා
තව වෙලාවකට චාර්ජ් වෙන්න ගැහුවම චාර්ජ් වෙන්නෙ නැහැ..Plug in. Not Charging කියල එනවා (සමහර වෙලාවට විතරක්)
ඉතින් මම බැට්රි එක කැලිබ්රේට් කරොත් හරි යයිද? එහෙමනන් කොහොමද එහෙම කැලිබ්රේට් කරන්නේ??