Help!! Video Editing, Graphics ගන්න පුලුවන් හොදම PC එක මොකක්ද? මෙහේ ගන්නවනම් අව්ලක් නැතිව ගන්න තියෙන්නේ කොහේද?

rnb666

Junior member
  • Mar 9, 2011
    37
    20
    8
    RMG
    Please Help!!!
    Aluthenma video editing walatai graphic walatai hondapa spec thiyena PC ekak ganna kochchara budget ekak yaida mehe ganna thiyena than monada warrenty walata ehema awul nathi? loku udawwak.
     
    • Like
    Reactions: Stimulus mind

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,302
    5,756
    113
    hoda ekak hadanna nam aduma 500k+ yayi
    nanotek eke warranty nam awulak na habayi dan badu ganan.
     
    • Like
    Reactions: rnb666

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,944
    1
    11,960
    113
    ඒක නම් දන්නෙ නෑ.මන් වීඩියෝ එඩිට් කරන්නෙ

    Core i3 4th gen
    Gt1030
    10gb ram
    512 ssd

    එඩිට් එක නම් හදන්න පුලුවන් රෙන්ඩරින් වෙන්න ගියහම රෙවෙනවා vbr 2 දැම්මම 4 min clip එක රෙන්ඩර් වෙනවා 40 min vage
     
    • Like
    Reactions: Erzo and rnb666

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,410
    113
    colombo
    ඒක නම් දන්නෙ නෑ.මන් වීඩියෝ එඩිට් කරන්නෙ

    Core i3 4th gen
    Gt1030
    10gb ram
    512 ssd

    එඩිට් එක නම් හදන්න පුලුවන් රෙන්ඩරින් වෙන්න ගියහම රෙවෙනවා vbr 2 දැම්මම 4 min clip එක රෙන්ඩර් වෙනවා 40 min vage
    yako 1030 ekakin uba video render karanawada. :shocked: :shocked:

    haminenawa ati
     

    rnb666

    Junior member
  • Mar 9, 2011
    37
    20
    8
    RMG
    ඒක නම් දන්නෙ නෑ.මන් වීඩියෝ එඩිට් කරන්නෙ

    Core i3 4th gen
    Gt1030
    10gb ram
    512 ssd

    එඩිට් එක නම් හදන්න පුලුවන් රෙන්ඩරින් වෙන්න ගියහම රෙවෙනවා vbr 2 දැම්මම 4 min clip එක රෙන්ඩර් වෙනවා 40 min vage
    thanks machan (y)

    https://www.nanotek.lk/
    thawa novatek kiyala ekak tiyenwa website nam na. facebook tiyenne
    thanks mama balannam (y)
    ------ Post added on Nov 1, 2021 at 1:38 PM

    Mac mini m1 16GB
    thank you (y)
    ------ Post added on Nov 1, 2021 at 1:39 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,052
    3,488
    113
    dont build. get a mac mini or 2021 imac. 8GB 256GB + get some hard drives. thats all in one. a best color accurate monitor, no lags + good after sale value if u want to sell it after 4,5yrs even