Heshan Daminda & Scurvy

chootyputha1

Well-known member
  • ඔන්න Heshan Daminda තීරණය කරනව දවසක් තනියෙන් ගෙවන ජීවිතේ එක දවසකට අපේ God එක්ක එක දවසක් ගෙවල එන්න ඕන කියල, ඉතිං මෙයා God ගෙ පානදුර තියෙන නිල නිවසට ගිහින් ගේට්ටුවට තට්ටුවක් දානව. ඉතින් ඊටපස්සෙ...................

    මෙතන ඉදං කතාව ගොඩනැගීම උබලගෙ වගකීම, මෙතනින් පල්ලෙහට කතාව කොයි අතට හෝ ගලාගෙන යාවි, එන එන member පල්ලහෙන් තමන්ට කැමති විදියට වාක්‍ය ගානෙ කොටාගෙන යන්න ඕන, හැබැයි වාක්‍ය එකිනෙකට ගැලපෙන්න ඕන, තව කතාවට එළකිරි සාමජිකයන් ඇතුලත් කරගන්න පුලුවන්, හැබැයි කතාවෙ මූලශ්‍රයට හානියක් නොවන ආකාරයට. හරි එහෙනං පටං ගමු බලන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    30,001
    31,625
    113
    ආශ්චර්යමත් රටක
    එතකොටම ගේ ඇතුළෙන් උගුරෙන් කතා කරන සද්දයක් ඇහෙනවා,
    අම්@ට හු$න්න කවුද ප@කෝ දොරට ගහන්නෙ? කියලා.

    scurvy : මොන පොන්නයද උට්ටෝ ගේට්ටුවට ගහන්නේ..........?

    හුටා මං දාන්න කලින් දාලනේ. 🤦
    ------ Post added on Sep 24, 2021 at 1:58 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    26,399
    7,888
    113
    adala nene
    scurvy : මොන පොන්නයද උට්ටෝ ගේට්ටුවට ගහන්නේ..........?
    හේසානයා : අනේ ස්කුරුවි අයියා මන් මේ එහා ගෙදර නංගිගෙන් බූට් එකක් කාල ඇවිල්ල ඉන්නෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,277
    11,349
    113
    @scurvy බයේ ජනේලෙන් එබිලා බලනවා විතරයි දොර අරින්නේ නෑ සිංහාසනේ ගූ ගිහින් ඉන්නවා. ඒ නිසා Heshan daminda සතුටින් ගෙදර යනවා.

    නිමි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    4,662
    6,756
    113
    අපි හිතනවා අපේ පවුල්, ළමයි වගකීම හින්දා රිස්ක් එකක් අරන් මොකුත් කරන්න බෑ කියලා.

    ඒ මොකුත් නැතුවත් මුනුත් මේකෙම ඉන්නවා නේද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,859
    1
    15,074
    113
    @scurvy බයේ ජනේලෙන් එබිලා බලනවා විතරයි දොර අරින්නේ නෑ සිංහාසනේ ගූ ගිහින් ඉන්නවා. ඒ නිසා Heshan daminda සතුටින් ගෙදර යනවා.

    යන්න ඇරල ස්කර්වි ත්‍රෙඩ් එකක් දානවා අද කළු කොට සිංහලයෙක් ගෙදර ආව මන්නෙ දෙපාරයි වැනුවෙ ඌ වැනිෂ් කියල
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,277
    11,349
    113

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,590
    5,681
    113
    Kaer Morhen
    thewitcher.com
    යන්න ඇරල ස්කර්වි ත්‍රෙඩ් එකක් දානවා අද කළු කොට සිංහලයෙක් ගෙදර ආව මන්නෙ දෙපාරයි වැනුවෙ ඌ වැනිෂ් කියල
    ඉට පස්සෙ හෙශාන් දමින්දත් ගෙදර ඇවිත් ත්‍රෙඩ් එකක් දානවා, අද මා උන වැඩේ කියලා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,859
    1
    15,074
    113
    ඉට පස්සෙ හෙශාන් දමින්දත් ගෙදර ඇවිත් ත්‍රෙඩ් එකක් දානවා, අද මා උන වැඩේ කියලා..
    ඊට පස්සෙ කොහෙවත් ඉන්න එකෙක් ත්‍රෙඩ් එකක් දානව "මුං දෙන්නම බොරු කියන්නෙ, වරෙල්ල අපිම කතාවක් හදල හිනාවෙමු මම පළවෙනි වාක්‍ය කියන්නම්" කියල

    "හේශාන් God ගෙ පානදුර තියෙන නිල නිවසට ගිහින් ගේට්ටුවට තට්ටුවක් දානව...

    ඉතින් ඊටපස්සෙ..................."
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    2,746
    3,990
    113
    වැලිවේරිය
    ඊට පස්සෙ කොහෙවත් ඉන්න එකෙක් ත්‍රෙඩ් එකක් දානව මුං දෙන්නම බොරු කියන්නෙ, වරෙල්ල අපිම කතාවක් හදල හිනාවෙමු මම පළවෙනි වාක්‍ය කියන්නම්,

    "හේශාන් God ගෙ පානදුර තියෙන නිල නිවසට ගිහින් ගේට්ටුවට තට්ටුවක් දානව...

    ඉතින් ඊටපස්සෙ..................."
    හේශාන්ගෙ කලිසම වලතරයා පාර මැද්දෙම ගැලෙව්වා