Highways නිසා ගණන් යන ඉඩම් (බස්නාහිර පළාත )

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,589
    4,524
    113
    හයිවේ නෙමෙයි .....
    මාළඹේ කහන්තොට පැත්තෙන් පර්ච් එකක් ලක්ෂ තුනකට වගේ ගත්තා 2017 වගේ. ඊට පස්සේ මාළඹේ පැත්තට ලයිට් රේල් හබ් එකක් එනව කියල ඒකට plans එහෙමත් හදල තිබුන නේ. ඒ නිව්ස් එකත් එක්ක ඒ ඉඩම් වල වටිනාකම මාස හයක් වගේ ඇතුලත ඩබල් උනා. දැන් නම් පර්ච් එකක් බර ගානක් වෙනවා. කාලෙකින් ඒ ගැන අප්ඩේට් උනෙ නැති නිසා හරියට ගානක් දන්නෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,351
    3,463
    113
    Winterfell
    කඩවත පැත්ත බලපන්. අතුරුගිරිය, කැළණිය කෑල්ල හැදුවොත් කඩවත ඉදන් ඔරුගොඩවත්තට විනාඩි 20ක් වගේ වෙයි. :yes::yes::yes:

    Highway Fee එක කීයක් වෙයිද දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,418
    1,263

    kadawath paatta ganan ne ban boru demand ekak yanne kiribathgoda kadawatha idamak enna baha thilawardhn karaya ussana passe wu resell karanawaa
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,589
    1,472

    කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....
     
    main road eka lagamada ban dan dan yana ganan walata passe sell karanna hithagena'(awrudu 3 4king ) gaththoth paduda .
     
    • Love
    Reactions: dhanuka kumara

    main road එකේ ඉඳන් 150M දුරින්..... වෙල් යායක් මායිම් වෙලා තිබ්බේ... දැන් ඒකෙ expressway එක හදල.....
     
    • Love
    Reactions: dhanuka kumara

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,351
    3,463
    113
    Winterfell
    kadawath paatta ganan ne ban boru demand ekak yanne kiribathgoda kadawatha idamak enna baha thilawardhn karaya ussana passe wu resell karanawaa

    මම කාලෙකින් ඉඩමක් නම් බලල නෑ බන් ඒ පැත්තෙ. ඒත් ඇල්දෙනියට වගෙ වෙන්න එච්චර ගනන් යන්න නම් හේතුවක් නෑ තාම :unsure: :unsure: :unsure:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,000
    353
    83
    කතා කරන්න වැදගත් මාතෘකාවක්.
    හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව.

    Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ.

    සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර උඩින් highway යනව කියල මේ වැඩි වටිනාකමක් දිය නොහැකි ඉඩම් පවා බොරුවට ගනන් උස්සනව දැන් මිනිස්සු. තනිකරම බොරු වැඩක්. ඉතින් ඉඩමක් ගන්න මනුස්සයෙක්ට ඉඩමක් ගන්න වෙන්නෙම නැහැ. මේක දැන් හැම තැනම වෙන දෙයක්. දැන් මිනිස්සුන්ට සල්ලි අඩුවෙන කාලයක්. කොරෝනා. ඩොලරය අහස උසට යනව. හැම දෙයක්ම ගනන් යනව. ජීවන වියදම වැඩියි. මේ සේරම අස්සෙ නිකම් highway එක ගෑවිලා ගියත් ඉඩම ගණන් ගිහිං. ඒක එතරම් සාධාරණත්වයක් නැති තේරුමක් නැති දෙයක් කියල පේන දෙයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,055
    21,934

    aniwa mona labbata gannawada manda entrance ekata yanna paya bagayak yanawa,colombo lagay kiyala helicopter eken ennada highway ekata dala enna epaye.
     
    • Love
    Reactions: dhanuka kumara

    HmNRazor

    Well-known member
  • කතා කරන්න වැදගත් මාතෘකාවක්.
    හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව.

    Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ.

    සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර උඩින් highway යනව කියල මේ වැඩි වටිනාකමක් දිය නොහැකි ඉඩම් පවා බොරුවට ගනන් උස්සනව දැන් මිනිස්සු. තනිකරම බොරු වැඩක්. ඉතින් ඉඩමක් ගන්න මනුස්සයෙක්ට ඉඩමක් ගන්න වෙන්නෙම නැහැ. මේක දැන් හැම තැනම වෙන දෙයක්. දැන් මිනිස්සුන්ට සල්ලි අඩුවෙන කාලයක්. කොරෝනා. ඩොලරය අහස උසට යනව. හැම දෙයක්ම ගනන් යනව. ජීවන වියදම වැඩියි. මේ සේරම අස්සෙ නිකම් highway එක ගෑවිලා ගියත් ඉඩම ගණන් ගිහිං. ඒක එතරම් සාධාරණත්වයක් නැති තේරුමක් නැති දෙයක් කියල පේන දෙයක්.
    කතාවට එකඟයි!! ඒත් මට කියපන් බලන්න මේ ලකේපංකාවේ සාධාරණත්වයක් තියන විදියට මිනිස්සු මොනාද කලේ කියලා? ඉස්සර එකෙක් දෙන්නෙක් රිය පොලවල් දාන්න පටන් ගත්තා කට්ටිය වාහන ඒවා වල නවත්තලා තියලා කොහොම කොහොම හරි වාහනයක් දෙකක් විකුන ගත්තා අලුතෙන් තමන්ට වාහන ගත්තා, ikman.lk එකේ වගේ පකයලා ඒ රිය පොලවල් වලට බැහැලා ඒවායේ මාකටින් පාර කරන්න බෝඩ් පාර ගහලා, ඒ ඒ වාහන ටික ඒ ඒ සයිට් වලට දාගත්තා, දැන් බලපන් හරියට වාහනයක් ගන්න එකෙක්ට හරි ගානට වාහන ගෙවලා ගන්න බෑ, හදිස්සියට විකුනන එකෙක්ට හරි ගානට වාහනයක් විකුන ගන්න බෑ. රචනා ලිය ලිය ලකේපංකාවේ පොන්න හිකනල්ලු ගැන කතා කරන එක බොරු වැඩක් බම්. හදන්න බැරි තැනට වැටිලා තියෙන්නෙ. (අපේ තාත්තගේ මුල්ම ලොරිය වික්කේ ඔහොම රිය පොලක දාලා, ඒ රියපොලේ අයිතිකාරයා හම්බුන වෙලාවක ඒක මතක් කලා අපේ තාත්තාට ikman.lk වගේ උන් ඔය ලංකාවේ ඔන්ලයින් වාහන buying & selling කතාව කාපු විදිය කියන අතරේ :mad:)
     
    True story machan
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    25,534
    4,807
    113
    adala nene
    කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....

    කඩවත පැත්ත බලපන්. අතුරුගිරිය, කැළණිය කෑල්ල හැදුවොත් කඩවත ඉදන් ඔරුගොඩවත්තට විනාඩි 20ක් වගේ වෙයි. :yes::yes::yes:

    Highway Fee එක කීයක් වෙයිද දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    kadawatha side eke dn idam ne bn
    wikunana ewa gini ganan
    hadissiye aduwata wikunana ekek set unoth misak