මචන්ලා. මෙතන හොන්ඩා එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් ES සීරීස් එක ගෑන විස්තරයක් දාපන්. මොඩල් තියෙනවා බර ගානක්.
ES1, ES5, ES8...
1300cc,1500cc,1600cc,1700cc,1800cc,2000cc...
Vtec, Vti, Ex, Ferio, RS, Si, Type R ...
මේවා කොහොමද වෙනස් වෙන්නේ.. එකෙන් එක පොඩ්ඩක් විස්තරයක් දාපන්. Thank you.