Honda Jade

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    Machanla Mata Danna kauru hari
    Honda Jade
    bike eka gena podi wistharayak kiyanawada ??? loku uuddawak :(

    Jade eke monada ena aul ehema ?

    Jade gaddi balanna oni dewal ?

    Engine number and Chassi number rangers ?

    mewa gena danna Elakiri Sahodarayek udawwak denna :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,163
    1
    16,417
    113
    Black Pearl
    USed to own a JADE wonderful bike :)
    baladdi ENGINE tamai balanna oni ;)
    Shocks ehema bahalada balahan, tawa plugs sawuttu welada and head eken oil gahanawada balahan :D

    mama nam bike 1 aragena 4 plugs dala air filter dala hadala ganna una :)
    mona unat supirima bike eka
    miss those days :)
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    thanks machanla....me dawas wala market price eka ehema kohomada yanne danna kauru hari kiyanna
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,409
    958
    113
    Katunayaka
    අරගන අවුරුදු 3 පොඩි පොඩි ලෙඩ මිසක් වෙන අවුල් නැහැ පිටු පස ජපන් ටයර් එකක් 13 විතර වෙනවා 28 විත‍ර පෙට්ටල් කොරනවා ඉසරහ ජපන් ටයර් එකක් 9 විතර වෙනවා බේක් B pad 20000 KM විතර දුවනවා නිකල් මීටර් දෙකක් 15විතර වෙනවා Air filter ඒක 800 Oil Filter ඒක 600 oil 3L දාන්න ඕනේ Handel cup racer 1500 සිට තියනවා Head packing ඒක ගන්න නැහැ කොහෙවත් පචිකවාතේ ඇතුලුව ගෙන්න ගන්න සිදුවේ තව ඕන්න කියන්න :rofl::rofl:
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    me dawas wala market eka ehema kohomada bn....number range ekath ekka