{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Free help ne ban hema hu****ma illanne, bottle 1k wath ewapan

    mama balapuwage
    1. Seat 1k nam gahala, pillion section eke dotted area 1k ohoma ne, bump 1k nethi tharam.. smooth yanne oka gahala

    2. meeter 1k nam mama dakapu pattama chater Chinese 1k, seriously dude, odo eke mokadda bn no. 2kma uda yanne :lol:, 5year old could find it

    3. shock, chassis patta mala kaala... hodi onne

    4. engine eke ana mala kaala ekiyanne galawala, anodise 1k ghn.. simple, mage thama atha wath tiyala ne :cool:
    ara chassis eka medde tiyena center nut eke idan maaru karala

    5. kohen hoyagattu silencer bata 4k da manda.. ewage medden anath tiyenawa, beat karanna karapu weda da koheda :rofl:

    6. bike eke wame signal gala adai ekiyanne wattala?!

    7. bike eka kalin double can karala padapu bike ekak, wanna bet? :nerd:
    e ekkama kiyannam.. "hornet" sticker 1k 140 ena sticker 1k newei.. eke ohoma edge 1k nehe.. diga kolayak enne

    8. headlight bracket 2k black enne 140ye, disk eka oka newei

    ah Ow 140 Thani Nil enawa, first one, Kawda ne kiyanne? :rofl:

    apo oya thi nomile :frown:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මාත් වැඩිය දෙයක් දන්නෙ නෑ. හැබැයි මචං 140 නම් නෙමෙයි පුතී. පට්ටගහල තියෙනව. ඔය ගානට නම් ලොවෙත් පාඩුයි මචං. අනික රේඩියේටර් පින් නැමිල. හයි ප්‍රෙෂර් ගහල වෙන්න ඇති. අන්තිමට හීට් වෙන කේස් එයි. මං දන්න තරමින් 140 ඉස්සරහ forks කලු පාට එන්නෙ. එන්ජින් නම්බර් චැසි නම්බර් නම් හරි. හැබැයි කොටල. බලපන් චැසි නම්බරේ 4 ඉලක්කම් දෙක. වෙනස්. මට පේන විදිහද දන්නෙ නෑ. :lol: සයිලන්සරේ ගැන සහ ඩිස් බ්රේක් එක ගැන නම් කියන්න දන්නෙ නැත. :( k2 කියන්නෙ ඔරිජිනල් එක වෙන්න ඇති. :dull: එන්ජිම හිරිච්ච පාරවල් ගොඩක් හොනට් වල තියෙනවනෙ. මොනෝ ෂොක් එක නම් හරි පැත්ත. කලර් කෝඩ් එකත් හූරල :growl: ගන්න එපා බන්. :sorry::sorry:
     
    Last edited:
    May 7, 2016
    12,338
    998
    0
    තොප්පිගල
    Ane manda bn, man ea bike ekata mara asai, jade ekatath mara asai :D

    එහෙනන්ම් ජේඩ් එකක්වත් බැලුවනම් බන්
    මන් දැක්කා ෂෙහාන් ගිවන්ත කොලුවත් එකක් අරන් තියෙනවා
    3ට අඩුවෙන්
    CB4 හරියන්නේ නැද්ද

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,164
    3,059
    113
    33
    ~ ση тнє ƒℓσω ~
    එහෙනන්ම් ජේඩ් එකක්වත් බැලුවනම් බන්
    මන් දැක්කා ෂෙහාන් ගිවන්ත කොලුවත් එකක් අරන් තියෙනවා
    3ට අඩුවෙන්
    CB4 හරියන්නේ නැද්ද

    :no: Dan ethin hornet ekakma thama bn, ea asawa ubala therenne nehe :(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,164
    3,059
    113
    33
    ~ ση тнє ƒℓσω ~
    මාත් වැඩිය දෙයක් දන්නෙ නෑ. හැබැයි මචං 140 නම් නෙමෙයි පුතී. පට්ටගහල තියෙනව. ඔය ගානට නම් ලොවෙත් පාඩුයි මචං. අනික රේඩියේටර් පින් නැමිල. හයි ප්‍රෙෂර් ගහල වෙන්න ඇති. අන්තිමට හීට් වෙන කේස් එයි. මං දන්න තරමින් 140 ඉස්සරහ forks කලු පාට එන්නෙ. එන්ජින් නම්බර් චැසි නම්බර් නම් හරි. හැබැයි කොටල. බලපන් චැසි නම්බරේ 4 ඉලක්කම් දෙක. වෙනස්. මට පේන විදිහද දන්නෙ නෑ. :lol: සයිලන්සරේ ගැන සහ ඩිස් බ්රේක් එක ගැන නම් කියන්න දන්නෙ නැත. :( k2 කියන්නෙ ඔරිජිනල් එක වෙන්න ඇති. :dull: එන්ජිම හිරිච්ච පාරවල් ගොඩක් හොනට් වල තියෙනවනෙ. මොනෝ ෂොක් එක නම් හරි පැත්ත. කලර් කෝඩ් එකත් හූරල :growl: ගන්න එපා බන්. :sorry::sorry:
    Thanks bn :yes::yes:
     
    May 7, 2016
    12,338
    998
    0
    තොප්පිගල
    :no: Dan ethin hornet ekakma thama bn, ea asawa ubala therenne nehe :(

    මට තේරෙනවා මම AX-1 එකක් ගන්න ට්‍රි කරනවා මේ අවුරුද්ද ඇතුලෙවත් :(:(

    ලංකාවේ තියෙන ගොඩක් ජපන් බයික් නම් විනාස කරල තියෙන්නේ බන්
    එහෙමත් එකක් තමා ඉතුරු වෙලා තියෙන්නේ

    මෙහෙ උන් බයික් වලට කරන විගඩම් වලටමයි බයික් කෙලවෙන්නේ
    නැත්තන් කොච්චර පරණ වුනත් හදල ගත්තම එල බඩු
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    මට තේරෙනවා මම AX-1 එකක් ගන්න ට්‍රි කරනවා මේ අවුරුද්ද ඇතුලෙවත් :(:(

    ලංකාවේ තියෙන ගොඩක් ජපන් බයික් නම් විනාස කරල තියෙන්නේ බන්
    එහෙමත් එකක් තමා ඉතුරු වෙලා තියෙන්නේ

    මෙහෙ උන් බයික් වලට කරන විගඩම් වලටමයි බයික් කෙලවෙන්නේ
    නැත්තන් කොච්චර පරණ වුනත් හදල ගත්තම එල බඩු

    Ax1 ගැනත් කියල වැඩක් නෑ බන්. කොච්චර සුපිරි බයික් එකක්ද. බලාගෙන ගනින්. දැන් තියෙන්නෙ ලෝක මරාල. අපේ එකෙක් අහු උනා එකකට. ස්පොකට් පාස්සල. ගද්දි හොයන්නත් බෑනෙ බන්. :(
     
    Jan 1, 2017
    971
    290
    0
    Matara,Colombo-LK,Aichi-JP
    :no: Dan ethin hornet ekakma thama bn, ea asawa ubala therenne nehe :(

    මොකට කියනවා ද? Hornet කියන්නේ වෙනම ආතල් එකක් පැදපු උන් විතරයි ඒකේ ආතල් දන්නේ පිටින් බැලුවට තේරෙන්නේ නෑ :P පිස්සුවක් තමයි මචං ,
    තිබ්බ එක දීලා දැන් එකක් ගන්න බැරුව දගලනවා:sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,164
    3,059
    113
    33
    ~ ση тнє ƒℓσω ~
    මොකට කියනවා ද? Hornet කියන්නේ වෙනම ආතල් එකක් පැදපු උන් විතරයි ඒකේ ආතල් දන්නේ පිටින් බැලුවට තේරෙන්නේ නෑ :P පිස්සුවක් තමයි මචං ,
    තිබ්බ එක දීලා දැන් එකක් ගන්න බැරුව දගලනවා:sorry:
    Bike eka balanna ekkan yanna japan bike gena danna ekek ne bn :no:
     
    Jan 1, 2017
    971
    290
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Ubata CH 125 kata wge giya heki bn:P


    තේරුමක් නෑ ඉන්දියන් වලට ඔච්චර වියදම් කරලා.W නම්බර් චැසි 115 ගෙන්න පුළුවන් ඒ ගානට :yes:
    සැ.යු.= මහන්සි වෙන්න ඕනි නිකම් ඉදලා නම් බෑ ඉතින් ඉටිකිරිස් හොනට් කෑලි හොයන්න :rolleyes::love: