Hotel උදව් ?

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
අපේ office එකෙන් trip එකක් යන්න ප්ලෑන් කරනව.
යන්න හිතන් ඉන්නේ නුවර/නුවර එලිය/බණ්ඩාරවෙල/ඇල්ල/බදුල්ල වගේ පැත්තකට.

ඔය කියල තියෙන places වලින් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ hotels ටිකක් suggest කරලා දෙන්න පුලුවන්ද ?

100-110 අතරේ ගානක් යනවා , ඒක නිසා ටිකක් ලොකු,හොඳ hotel එකක් වෙන්නත් ඕනෙ.


:confused::D:nerd:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,295
0
Disce aut Discede
avatar267406_275.gif