මචංලා මට ලොකු උදව්වක් ඕන. කුරුණෑගල හෝ ඒ අවට තියෙන හොඳ හොටේල්ස් ටිකක නමත් එක්ක ෆොටෝස් ටිකක් දාන්න පුළුවන්ද. ඒ වගේම දැනගන්න ඕන හොටේල් රන්තලිය ගැනත්. මං නෙට් එකේ හෙව්වට ෆොටෝස් එච්චර තිබුණෙ නැහැ. අපේ කුරුණෑගල යාළුවෙක්ට පුළුවන්නම් ඒ ගැනත් මෙතන දාන්න. පුළුවන්නම් මිළ ගණනුත් දාන්න. අමාරුවෙ වැටෙන්න යන යාළුවෙක්ට තවත් යාළුවෙක්ගෙන් කරන ලොකු උදව්වක්.