Guys මේ දවස්වල ගෙයක් අලුතින් හදන එක ගැන් උබලගෙ idea එක මොකක්ද? පර්ච් 8ක(2100 sqft) වගෙ නොමල් තට්ටු දෙකෙ ගෙයක් හදන්න කොච්චර වියදමක් යයිද?
මට වැඩිය idea එකක් නෑ බන් කොහෙන් පටන් ගන්නද කියලා. සාමානයෙයෙන් මේ දවස්වල බඩු මිල කොහොමද? දැන් පොඩ්ඩක් බඩුවල මිල චුට්ටක් අඩු වෙලා කියලා ආරාන්ච්චියක් තියෙනවා...