HOUSING LOAN BEST RATES?? මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක? (2019)

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,765
    136
    63
    36
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    HOUSING LOAN BEST RATES?? මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක? (2019)

    මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක මොකක්ද? :nerd: මේ දවස් වල මේ ගැන හොයල බලපු අය ඉන්නව නම් Advice එකක් දෙන්න. :rofl: අලුතින් ගෙයක් හඩන්න නෙමෙයි. ගෙදර 2nd floor එකේ වැඩ ටික ඉවර කරගන්න. :)
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    473
    312
    63
    Colombo
    මන් ගත්තේ NSB , NDB එකත් හොදයි කියනවා . 2nd floor එක පස්සේ හදන එකක් නම් ආයෙ appovel ගන්න වෙයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    15,976
    2,490
    113
    Searching..........
    ලියකියවිලි, පහසුව, කට්ට අතින් බැලුවොත් පෞද්ගලික බැංකු තමයි හොද..
    රේට් එක අතින් බැලුවොත් රාජ්‍ය බැංකු තමයි..
    1% ක් වගේ පොලිය අඩුයි..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    1,789
    1,224
    113
    rates ekama balanna epa, loan eka ganna ilanna requirements match karannda puluwanda balannda

    oya kaling loan dala thibenam, EPF ETF kapenna jobs ekka karanna or government jobs nam NSB tama aduma rates