Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
:::::::How To Hack::::::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ මේල් එක HACK කරලද? U Must C This

අන්තර්ජාලය පාවිච්චි කරන අපේ යාලුවන්ගේ වැදගත්ම දේ තමයි E Mail Account එක.මොකද තමන්ගේ වැදගත් තොරතුරු.රහසිගත තොරතුරු විතරක් නෙවෙයි.Facebook රහස් අංක.Credit Card වල තොරතුරු.Hosting Site වල රහස් අංක,ඒ වගේම එක එක Site වල User Name & Password.මෙකී නොකී සියලුම දෑ තියෙන තැනක් තමයි E Mail එක කියන්නෙ.

ඉතින් මෙච්චර වටිනා E Mail එක කවුරු හරි Hack කලොත්.

ඉවරයි නේද?

කවුරු හරි කෙනෙක් ඔයාගෙ E Mail එක Hack කරල Password වෙනස් කරලනම් ඒක ඔයාගෙ අතටම අහු වෙනවනෙ.එතකොටනම් ඉතින් කරන්න දෙයක් නෑ.

ඒත් ඔයා නොදැනිම කවුරු හරි කෙනෙක් ඔයාගෙ රහස් අංක් හොයාගෙන ඔයාට හොරෙන් LOG වෙනවනම්,ඔයාගෙ රහස්ය තොරතුරු බලනවනක් ඔයාට ඒක හොයාගන්න තරමක් අමාරුයි නේද?

මම මේ කියන දේවල් ටික පොඩ්ඩක් හිතට ගන්න.ඔයාලටත් ඔයාලගෙ Mail එක Hack කරලද කියල බලාගන්න පුලුවන්.

කොහොමද හොයාගන්නෙ Mail වෙන කවුරු හරි LOG වෙලාද කියල?

01 . ඔයාට අලුතෙන් ආව Mail Read කරල කියල Mark වෙලා තියෙනවනම්.

02. ඔයාගෙ අලුත් Mail ,Trash Box එකට Move කරල තියෙනවනම් හරි Delete

කරල තියෙනවනම්

03. ඔයාගෙ විකල්ප E Mail (Secondary E mail) ලිපිණය වෙනස් කර ඇත්නම්

04. දුරකථන තොරතුරු වෙනස් කර ඇත්නම්

05. ඔයාගෙ E Mail වෙනත් ලිපිනයකට Forward කර ඇතිනම්.

ඒ වගේම තමයි ඔයාගෙ Mail එක G mail නම් ඔයාට තව වැඩක් කරන්න පුලුවන්.ඔයා G Mail එකට Log උනාම පහල කෙලවරේ මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙයි.

මෙතන Detail කියන Icon එක Click කලාම ඔයාලට බලාගන්න පුලුවන් ඔයා mail එකට log උන IP එක සමග ඔයා කොහෙන්ද ලොග් උනේ කියල.

2011__________ Chootymalli@elakiri

All Rights Reserved.Don't Copy Paste This Post Another Site

ඒවගේම තමයි ඔයාලගෙ mail එක කවුරු හරි භාවිතා කරනව කියල සැකයක් ඇති උනොත් මේ ක්රියාමර්ග පිලිපදින්න.

01. ඔයා G mail එකට දීල තියෙන Phone Information නැවත Check

කරන්න.මොකද ඔයාගෙ password එක recover කරගන්න ඒක ගොඩක් උදව් වෙයි.

02.ඔයාගෙ Password එක වහාම වෙනස් කරන්න.

03.Mail එකේ Security question වෙනස් කරන්න.

04.වෙනත් Mail Address වලට Mail Forward වෙන්න දාල තියෙනවනම් ඒවත් වෙනස් කරන්න.

05.ඔයගෙ විකල්ප E mail Address එකේ password,security question වගේ ඒවත් වෙනස් කරන්න.

2011__________ Chootymalli@elakiri

All Rights Reserved.Don't Copy Paste This Post Another Site

මගේ පෝස්ට් එක එලකිරි යාලුවන්ට ප්රයෝජනවත් වෙන්න ඇතැයි සිතනවා.http://www.elakiri.com/forum/showthread.php?t=1028791

2011__________ Chootymalli@elakiri.com

All Rights Reserved.Don't Copy Paste This Post Another Site

[QUOTE="Chooty malli, post: 9376388, member: 273036"] [B]ඔයාගෙ මේල් එක HACK කරලද? U Must C This[/B] [B][SIZE=4]අන්තර්ජාලය පාවිච්චි කරන අපේ යාලුවන්ගේ වැදගත්ම දේ තමයි E Mail Account එක.මොකද තමන්ගේ වැදගත් තොරතුරු.රහසිගත තොරතුරු විතරක් නෙවෙයි.Facebook රහස් අංක.Credit Card වල තොරතුරු.Hosting Site වල රහස් අංක,ඒ වගේම එක එක Site වල User Name & Password.මෙකී නොකී සියලුම දෑ තියෙන තැනක් තමයි E Mail එක කියන්නෙ. ඉතින් මෙච්චර වටිනා E Mail එක කවුරු හරි Hack කලොත්. ඉවරයි නේද? කවුරු හරි කෙනෙක් ඔයාගෙ E Mail එක Hack කරල Password වෙනස් කරලනම් ඒක ඔයාගෙ අතටම අහු වෙනවනෙ.එතකොටනම් ඉතින් කරන්න දෙයක් නෑ. ඒත් ඔයා නොදැනිම කවුරු හරි කෙනෙක් ඔයාගෙ රහස් අංක් හොයාගෙන ඔයාට හොරෙන් LOG වෙනවනම්,ඔයාගෙ රහස්ය තොරතුරු බලනවනක් ඔයාට ඒක හොයාගන්න තරමක් අමාරුයි නේද? මම මේ කියන දේවල් ටික පොඩ්ඩක් හිතට ගන්න.ඔයාලටත් ඔයාලගෙ Mail එක Hack කරලද කියල බලාගන්න පුලුවන්.[/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed]කොහොමද හොයාගන්නෙ Mail වෙන කවුරු හරි LOG වෙලාද කියල?[/COLOR][/SIZE][/B] [B][SIZE=4] 01 . ඔයාට අලුතෙන් ආව Mail Read කරල කියල Mark වෙලා තියෙනවනම්. 02. ඔයාගෙ අලුත් Mail ,Trash Box එකට Move කරල තියෙනවනම් හරි Delete කරල තියෙනවනම් 03. ඔයාගෙ විකල්ප E Mail (Secondary E mail) ලිපිණය වෙනස් කර ඇත්නම් 04. දුරකථන තොරතුරු වෙනස් කර ඇත්නම් 05. ඔයාගෙ E Mail වෙනත් ලිපිනයකට Forward කර ඇතිනම්.[/SIZE][/B] [SIZE=4][B] [COLOR=Purple]ඒ වගේම තමයි ඔයාගෙ Mail එක G mail නම් ඔයාට තව වැඩක් කරන්න පුලුවන්.ඔයා G Mail එකට Log උනාම පහල කෙලවරේ මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙයි.[/COLOR][/B][/SIZE] [IMG]http://img689.imageshack.us/img689/8674/92105048.jpg[/IMG] [B][SIZE=4]මෙතන Detail කියන Icon එක Click කලාම ඔයාලට බලාගන්න පුලුවන් ඔයා mail එකට log උන IP එක සමග ඔයා කොහෙන්ද ලොග් උනේ කියල. [/SIZE][/B][SIZE=5][COLOR=White] [/COLOR][/SIZE][COLOR=White][B]2011__________ Chootymalli@elakiri All Rights Reserved.Don't Copy Paste This Post Another Site[/B][/COLOR] [SIZE=5][COLOR=DarkRed]ඒවගේම තමයි ඔයාලගෙ mail එක කවුරු හරි භාවිතා කරනව කියල සැකයක් ඇති උනොත් මේ ක්රියාමර්ග පිලිපදින්න.[/COLOR][/SIZE] [B][SIZE=4] 01. ඔයා G mail එකට දීල තියෙන Phone Information නැවත Check කරන්න.මොකද ඔයාගෙ password එක recover කරගන්න ඒක ගොඩක් උදව් වෙයි. 02.ඔයාගෙ Password එක වහාම වෙනස් කරන්න. 03.Mail එකේ Security question වෙනස් කරන්න. 04.වෙනත් Mail Address වලට Mail Forward වෙන්න දාල තියෙනවනම් ඒවත් වෙනස් කරන්න. 05.ඔයගෙ විකල්ප E mail Address එකේ password,security question වගේ ඒවත් වෙනස් කරන්න.[/SIZE][/B] [SIZE=5][COLOR=Blue][COLOR=White] [/COLOR][/COLOR][/SIZE][COLOR=White][B]2011__________ Chootymalli@elakiri All Rights Reserved.Don't Copy Paste This Post Another Site[/B][/COLOR] [SIZE=5][COLOR=Blue] මගේ පෝස්ට් එක එලකිරි යාලුවන්ට ප්රයෝජනවත් වෙන්න ඇතැයි සිතනවා.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1028791"][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://4.bp.blogspot.com/_lJy2E6ySNVA/TJwILtjXiFI/AAAAAAAAABc/RevY29ShvfA/S210/getsinhalav2.gif[/IMG][/URL] [COLOR=White] [/COLOR][/COLOR][/SIZE][COLOR=Silver][B]2011__________ [EMAIL="Chootymalli@elakiri.com"]Chootymalli@elakiri.com[/EMAIL] All Rights Reserved.Don't Copy Paste This Post Another Site[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom