https://fuelpass.gov.lk/

legib2264

Well-known member
  • Jun 7, 2021
    762
    888
    93
    හදාගත්ත සිංහලු..
    දැන් සෙද් එකට යන්න විතරයි තියෙන්නේ

    ගුන, බුස
     
    • Haha
    Reactions: Kolama

    reuse

    Active member
  • May 10, 2009
    229
    114
    43
    KELANIYA
    www.youtube.com
    41D49E06-FFD8-4919-80AF-0BDB28E24717.jpeg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,559
    2,035
    113
    වැඩේ හරි. Retry registration කියලා ආවම retry දුන්නා 50 පාරක් විතර. ටිකකින් register වුනා කියලා SMS හෙන ගොඩක් ආවා :rofl: වැඩේ හරි කොහොමහරි.

    ඇති තරම් තෙල් අරන් පාඩුවෙ වැඩ කරගෙන හිටි අපි අද තෙල් ලීටර් ගාණක් ගන්න website එකක register වෙලා ඒකට සතුටු වෙනවා. නොඳකින් හොඳට තිබ්බ රට දැන් වැටිල තියෙන තැන. :angry:
     
    • Like
    Reactions: Dexter011

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    848
    835
    93
    සෝමාලි මුහුදේ
    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,059
    520
    113
    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
    math dan kare. car ekata gatte awulak une naha.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    14,845
    12,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Vehicle number and chassis number mismatch



    වාහනේ ගහලා තියෙන චැසි නම්බර් එක බලල ඒ විදිහටම දාපල්ලා. ඒ ෆෝමට්ස් දෙක වෙනස්. මගෙ නම් වැඩේ හරි.

    මගෙ පොතේ තිබුනෙ: ANC-1231234567
    වාහනේ තිබුනෙ: ANC123-1234567
     
    • Like
    Reactions: Dharatha

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    658
    690
    93
    MBLJK20WDHGB20550

    mage pothe saha bike eke dekema thiyenne eka widiyata
    Bike and chassi number miss match kiyala enawane ??

    Kohomada ban meka hariyata type karanne?